1. මරුසිරා

    GN 125 කොල්ලෝ

    ඔය චයිනා එච් එකනම් ඒකාලේ සුසුකි ඒජන්ට් ගෙන්නුවා .දැන් නම් කොහොමද මන්ද .ඒකාලේ සුසුකි ඒජන්ට් හිටියේ තොටළග පාලම ලග .උන්ගේ ඩිස්ප්ලේ දාල තිබ්බ ඒකාලේ
  2. මරුසිරා

    ඔනම වාහනයක එන්ජිම කලුයි බන්

    ඕනෙම වාහනේක එන්ජිම කලුයි කියන්නේ එන්ගජින් කවර් එක විතරක් දැකපු බාස්ල:rofl::P එන්ජිම කවර එක ගැලොව්වොත් විතරයි එකේ පාට හරීයට් පේන්නේ ..:rofl::P ලංකාවේ බොහෝ කළු වුනාට පිටරට එන්ජින් එසේම නොවේ :P:rofl::P:rofl:
  3. මරුසිරා

    නාමල් මගුල?

    ඉතින් අපිට පාන්ද ?:rofl::P
  4. මරුසිරා

    GN 125 කොල්ලෝ

    මන් නම් දැකපු ගොඩක් එව්වල දිරුම් මට තාම ඕකක් පදින්න සෙට් වුනේ නැ රයිඩින් එක නම් පට්ටලු .ඒකාලේ මාත් ට්‍රය් කළා ජපන් එකකට ගන්න එත් දන්නා එකෙක් සෙට් වුනේ නැ එනිසා දන්න ඩිස්කවරියක්ම ගත්ත :)
  5. මරුසිරා

    අතීතයේ සිංහලය

    බම්ප්
  6. මරුසිරා

    MOTORCYCLE QUOTES

    ලංකාවේ ඉතින් ලේසිම වාහනේ තමයි බයික් එක හැම අතින්ම . ඇක්සිඩන්ට් නොවී පදිනකන් පට්ට .මරුවා සමග වාසේ තමයි :P
  7. මරුසිරා

    GN 125 කොල්ලෝ

    චයිනා එක පපඩම් වගේ පට ගාල දිරනවා බන් පුළුවන් නම් හොදට හොයල ජපන් එකක්ම ගනින්:;)
  8. මරුසිරා

    මෙන්න_සුද්දියො

    එක නම් සහතික ඇත්ත .යුද්දෙට ගිහින් ඇත පය වල නැති අන්ද වෙච්ච සොල්දාදුවෝ බදින කෙල්ලෝ මිනිහ බීල බිලා මැරෙන්න වැටිලා ඉන්දැද්දීත් ජොබක් කරලා මිනිහටත් සලකන ගැනු රට ගිහින් වලන් හෝදලා මුළු පවුලම නඩත්තු කරන ගෑනු අනන්තවත් ඉන්න රටේ සුදු හමට ලොකු තැනක් ලැබෙනවා :baffled::baffled: හැබැයි ජෙන්ඩර් ඉකුවලිටි...
  9. මරුසිරා

    Dash Cam Sexy Girls

    උබේ වයිෆ් ලෙස්බියන්ද ? :baffled:
  10. මරුසිරා

    නාමල් මගුල?

    උ බැන්ද කියලා අපිට් පාන් ද ? :rofl:
  11. මරුසිරා

    NissanDX

    ඩෑෂ් බෝඩ් එකෙනුයි එන්ගින් එකෙනුයි වාහනේ මොකක්ද කියල හොයන්නේ කොහොමද .මොකද මේ වීඩියෝ එක දාපු එකා :P
  12. මරුසිරා

    ElaKiri Rep Power Explained....!

    බම්ප්
  13. මරුසිරා

    බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

    ඉබ්‍රහිම් නාන ශනිපෙන්ද මාතියා ? :rofl::P
  14. මරුසිරා

    බෝරා මුස්ලිම්

    දැන් මේක ලෝකෙම ටොයිලට් එකනේ .ලෝකේ හැමතැනම කුණු කන්දල් එකතු වෙන්නේ මේකේ . බෝම්බ ගහන එක අහන්න දෙයක්ද ඉතින් :angry::angry:
  15. මරුසිරා

    මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නෙ?

    පුරුවේ කරුමෙකට අන්ද වෙලා ඉපදිලා ඊලග ආත්මෙවත් යහපතක් කරගන්න හදන්නේ නැ මිනිස්සු රවට්ට රවට්ට ඉන්නවා :angry::angry:
  16. මරුසිරා

    Dark_Phoenix_බලමු

    එක්ස් මෙන් ඉතින් පට්ට තමයි :love::love: ElaKiri.com Message You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  17. මරුසිරා

    කාදිනල්_හිමිපාණෝ

    හිට්ලර් කිව්වේ ගොට්ට නම් නෙමේ බටලන්දේ වගේ තරුණ සුබසාදක කදවුරුවල 80000 විතර ස්වර්ගෙට යවපු රනිල් වික්කසින්හට ජර්මනියේ හිට්ලර් වියට්නාමේ පොල්පොට් රුසියාවේ ස්ටාලින් වගේ ලංකාවේ ඔය වාර්තාවට ඉන්නේ රනිල් වික්කසින්හතුමා තමයි කොටින්ම ප්‍රභාකරන්වත් ඔච්චර නිරායුද මිනිස්සු මරල නැහැ :cool:
  18. මරුසිරා

    What was your biggest mistake in life?

    ලක්ෂ 62 ක මිස්ටේක් එක නම් ජනවාරි 8 යහපාලනායක වැස්සට නොතෙමි යන්න වොල්ක්ස්වැගන් කාර් එකක් ගන්න චන්දෙ දීපු එක:rofl::P
  19. මරුසිරා

    ජනාධිපති සජිත්

    ටයර් සෑයවල් නම් ඔට්ටු නැ හරිය:P:rofl:
  20. මරුසිරා

    ගෝඨා_ඝාතනය කරන්න ඩයස්පෝරාව ඩොලර් පොම්ප ක&#3515

    ඒකාලේ ත්‍රෙඩ් එකක් දැම්මොත් හදුනා මෙන්සස් නානවා .එකටත් එක්ක දැන් ජෙප්පෝ :rofl::P අලියා ගිය මග යන රතු අලි :P

    No contents