1. ravindu1993

    ~ Friday Night පාටි Mixtape ~

    :eek: :eek: :eek: පට්ට බන් rep +++
  2. ravindu1993

    Hot & Best Internet Money

    මේ paidverts එකේ layout එකමනේ බන්
  3. ravindu1993

    නුවර අය එන්නෝ..

    එන්න ඕනේ ඔහෙන්වත් කෑල්ලක් සෙට් කරගන්න. :P :P :P
  4. ravindu1993

    නුවර අය එන්නෝ..

    BUMP :sorry: :sorry: :sorry: :shocked: :shocked: :shocked:
  5. ravindu1993

    Paypal eke salli athata ganna puluwanda?

    verify karanna wenawa machan. bari welawath verify karan nathuwa salli ganna gihilla account eka block unoth karadarai
  6. ravindu1993

    Binary Option Lost

    1000$ වත් තිබුනොත් හොදයි මචන්
  7. ravindu1993

    Binary Option Lost

    BO වල risk එක වැඩි තමා බන්. එත් මන් නම් කියන්නේ revshare කරන්න එපා කියල. කොයි වෙලේ කෙලවෙයිද කියල කව්ද දන්නේ. forex කරන එක ඊට වැඩිය හොදයි. bo වල තරම් riskඑකකුත් නෑ.
  8. ravindu1993

    Binary Option Lost

    Martingale තම විනාසෙට මුල. Franco වගේ signal service එකක් use කලා නම් හරිනේ
  9. ravindu1993

    Binary Option Lost

    Strategy එකක් use කලාද ?
  10. ravindu1993

    Tropical House වලට කැමතිද??

    ela machan tfs rep +++
  11. ravindu1993

    ලොකු ප්‍රශ්නයක්

    rep added +++ :yes: :yes: :yes:
  12. ravindu1993

    Today is my Birthday

    Happy birthday
  13. ravindu1993

    ලොකු ප්‍රශ්නයක්

    rep +++ added :yes: :yes: :yes:
  14. ravindu1993

    ලොකු ප්‍රශ්නයක්

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: :sorry: :sorry:
  15. ravindu1993

    ලොකු ප්‍රශ්නයක්

    ලොකු ප්‍රශ්නයක් අඩෝ මේක ඇහුව කියල හිනා වෙන්න නම් එපා. ඔය කෝටි ගණන් වටින වාහන ගන්න උන් ඒවට ගෙවන්නේ කොහොමද බන්? Bank transfer කරනවද? නැත්නම් සල්ලි මිටි බැදගෙන ගිහින් දෙනවද? මට මේක මහා දැවෙන ප්‍රශ්නයක් බං :sorry: :sorry: :sorry:
  16. ravindu1993

    PayPal ekata add karala tyana card mnawada

    දැන් ebay selling කරන එක ඉස්සර වගේ ලේසි නෑ මචං

    No contents