Binary Option Lost

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අද දිනයේදීත් අති සාර්ථක ලෙස රුපියල් 6000 කෙලව ගත්තා....:sorry::sorry::sorry::sorry:

    අවුරුද්දක් තිස්සේ Binary Option කරා.. අද සිට සියල්ල නවත්තනවා....:yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම නම් හිතන්නේ ඕකට signal service එකක් පාවිච්චි කරන එක හොඳයි කියලා මචන්.
    මොකද forex වගේ වරු ගණන් හිතලා තීරණ ගන්න අමාරු නිසා.
    හැගීම් වලට යට වෙනවා වැඩියි ගොඩක් වෙලාවට.

    live platform තියනවා. උන් එක්කම trade කරන්න පුළුවන්.
    ඒ වගේ එකකට සෙට් උනා නම් මානසික පිඩනේ අඩු කරගෙන හරියට trade කරන්න පුළුවන්.

    ඒ වගේම පොඩි ගණන් දාලා ඕක කරා එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ටිකක් වැඩි ගානක් එක්ක පටන් ගෙන කළා නම් මොකද?
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ඔව් බන් මම නම් දන්න එකෙකුට කියන්නේ Binary option කරන්න එපා කියලා......මට නම් ඇති උනා බන් මම දැන් Revenu Share පටන් ගන්නවා
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ඔව් බන් මම නම් දන්න එකෙකුට කියන්නේ Binary option කරන්න එපා කියලා......මට නම් ඇති උනා බන් මම දැන් Revenu Share පටන් ගන්නවා

    scam set wen nadda ban??
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Man deiyane kiyala demo ekakin patan gaththa witharai.. ubala mehema kiyaddi epa wenawane affa... :(

    සිරාවට කියන්නේ බ්‍රෝ Binary Option පටන් ගන්න එපා මම ඔය අද මට කෙළවුණ 6000 ගැන විතරයි කිව්වේ.....මට 20,000 කට වඩා ලොස්ට් වෙලා තියෙනවා බන්
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මම නම් හිතන්නේ ඕකට signal service එකක් පාවිච්චි කරන එක හොඳයි කියලා මචන්.
    මොකද forex වගේ වරු ගණන් හිතලා තීරණ ගන්න අමාරු නිසා.
    හැගීම් වලට යට වෙනවා වැඩියි ගොඩක් වෙලාවට.

    live platform තියනවා. උන් එක්කම trade කරන්න පුළුවන්.
    ඒ වගේ එකකට සෙට් උනා නම් මානසික පිඩනේ අඩු කරගෙන හරියට trade කරන්න පුළුවන්.

    ඒ වගේම පොඩි ගණන් දාලා ඕක කරා එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ටිකක් වැඩි ගානක් එක්ක පටන් ගෙන කළා නම් මොකද?

    මම IQ Option එකේ $50 දාලත් Trade කලා මචන් BO වල සැහෙන්න Risk එකක් තියෙනවා බ්‍රෝ......මම RevShare පටන් ගන්න කියලයි බැලුවේ බන්.....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම IQ Option එකේ $50 දාලත් Trade කලා මචන් BO වල සැහෙන්න Risk එකක් තියෙනවා බ්‍රෝ......මම RevShare පටන් ගන්න කියලයි බැලුවේ බන්.....

    50$ නම් investment එකට මදි නේ බං? IQ ලා හොඳයි free demo කරන්න නම්. එත් ටිකක් වැඩි ගානක් හොඳ broker කෙනෙක් ගාව දැම්මොත් වංචා වලට අහු වෙන්න තියන ඉඩ අඩුයි නේ?
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මම IQ Option එකේ $50 දාලත් Trade කලා මචන් BO වල සැහෙන්න Risk එකක් තියෙනවා බ්‍රෝ......මම RevShare පටන් ගන්න කියලයි බැලුවේ බන්.....

    BO වල risk එක වැඩි තමා බන්. එත් මන් නම් කියන්නේ revshare කරන්න එපා කියල. කොයි වෙලේ කෙලවෙයිද කියල කව්ද දන්නේ. forex කරන එක ඊට වැඩිය හොදයි. bo වල තරම් riskඑකකුත් නෑ.