1. MARADANA1

    ලමයින් කොටු නොකර වට කරගන්න...

    2040 වගේ වෙද්දි ලන්කාව මොන වගේ වෙලා තියේද
  2. MARADANA1

    ටික් ටොක් එකේ LIVE

    සමහරක් එවුන් මුලු දවසෙම ඕකෙ ලයිව් ඉන්නේ
  3. MARADANA1

    SINHALA MOVIES

    මෝඩ තරින්දු සල්ලි ගෙවල හරි ඔන්ලයින් බලන්න විදියක් නැද්ද
  4. MARADANA1

    මේ accident සීන් එක මතකද

    මට මතකයි 2009 වගෙ ඇක්සිඩන්ට් එකක් වුනා අම්මයි දුවයි ගියපු බයික් එක, බයික් එක පෙර්ලිලා බස් එකක් ද කොහෙද අම්මගෙ බෙල්ල උඩින් ගිහින් ඔලුව කදෙන් වෙන් වෙල, දුව ඒ ඔලුව අරන් ඇවිද ඇවිද වටේ ඉන්න මිනිස්සුන්ට කියනවා අනේ උදව් කරන්න කියල, ඒ ක්ලිප් එක ඒ දවස් වල බ්ලූටූට් වලින් පට්ටෙට අහෙයා උනා.
  5. MARADANA1

    මේ ව්‍යාපාර කරන අය රෙජිස්ටර් වෙන්න ප්ලීස් (Crypto currency services)

    වසාගේ ක්‍රිප්ටෝ සීන් එක නිසාද
  6. MARADANA1

    ලංකාවේ LGBTQ ටුවරිසම් ප්‍රමෝට් කිරීමට ආණ්ඩුවේ අනුමැතිය

    හරිනි අගමැතිනියගේ තවත් ජයක්ග්‍රහනයක්.
  7. MARADANA1

    රාජ පුකවල් ටික සෙට් වෙලා ගහපු ගේමක්ලු ගුපියනේ ..

    මෙ ජේවීපී මන්ත්‍රී කෙනෙක්ද
  8. MARADANA1

    ලංකාවට පුනරුදය උදා වෙයි BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි

    එහෙම බැලුවම් අලුතෙන් ලන්කාවට ගේන ජෙට්ස්කී එහෙමත් තහනම් කරන්න වෙනව, ඒවත් සොෆ්ට්වයර් බේස්ඩ් කොන්ට්‍රෝලින්ග්
  9. MARADANA1

    මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

    හරිනි ෆුල් ට්‍ර්‍යි එක දෙන්නෙම ට්‍රාන්ස් හෝමෝ සෙක්ස් නෝර්මලයිස් කරන්න
  10. MARADANA1

    🤩DONALD Trump යුරෝපිය නායකයෝ UN speech එකේ පතුරු ගහයි, 🤭🤘 යුරෝපේ මුස්ලිම් ආක්‍රමණය☪️🕋 නිසා Europe is Going To Hell කියා කියයි. වීඩියෝ සහිතයි📽️

    මේ නිවුස් එක ලන්කාවේ මාස් මීඩියා වල මේන් නිවුස් බුලටින් එකේ ගහයිද? මොකද උබල් හිතන්නේ??
  11. MARADANA1

    කලිදු ඔයාට පාන්ද? 🍞🤭

    Mechachara කාලෙටම දේශපාලන ප්‍රෝගෑම් එකක ඔහොම කතාකරනවා දැක්කමයි
  12. MARADANA1

    Fingerprint overnight shift issue

    ඔක පොඩි දෙයක් නෙ බන් Work start time 2025/10/21 9:00 AM Finished time 26:00 AM (2025/10/22 4:00 AM 12:00 plus 4 hours) WAdi වෙන පැයගාන 12 ප්ලස් වෙන විදියට කෝඩ් කරහන් සරලයි.
  13. MARADANA1

    😂බ්‍රිතානය සුද්දට පාරේ ඇඳුම ගලවා ලන්ඩන්යේ පහර දේ, ගැහැණු අල්ලහු අක්බර් කියා ප්‍රීති ගෝසා දේ.

    සුද්දොන්ගේ ප්‍රොටෙස්ට් ගොඩක් වෙලවට ශෝශල් මීඩියා ලයිව් දෙන එක බ්ලොක් කරනව සිග්නල් ජෑමර් දාල ,
  14. MARADANA1

    මූ නේපාලෙ අරගලේ අස්සෙ රින්ගන්න ගිහින්

    නේපාලෙට ගියාම තේරෙනවා රස්සා නොකර හන්දි ගානේ රස්තියාදු ගහන එවුන් ඉන්නව අම්ම්බානක, උදෙන්ම පාරට එනව ඔහේ ඉදල ගෙදර යනවා, හැබැයි හැම එකා අතේම ස්මාර්ට්ෆෝන්. ඕක ඔබ ඔබ ඔහේ ඉන්නව බන්, සිරාවටම ලන්කාව හොදයි.
  15. MARADANA1

    කොහොමද වාහන Hambanthota

    වැඩක් නෑ බන් ඔය වගේ කස්ටම්ස් එකට inquiry එකක් දැම්මා ඒත් උන්ම කියනවා එහෙම කලා කියල තේරුමක් නෑ කියලා. ඔව්උ පර්සනල් ගෙන්නපු එකක් මේක, උන් ගේන ඒවත් ඔහොම වෙන වෙලාවල් තියෙනවලු බන්. ------ Post added on 1756807920

    No contents