ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි...