1. A

    සීගිරිය

    මගෙ පරණ පෝස්ට් එකක්ම උස්සන් ආවලු ;) බොහෝ දුරට මෙතන තියෙන්නෙ ඇත්තෙ සරල ලීවර ක්‍රමයකින් ක්‍රියා කල සෝපානයක් වෙන්න ඕනෙ. මිනිස් ශ්‍රමය යොදාගන්නත් ඇති සමහර විට. කොහොමත් කිව්වත් වගේ ගලින් කල එකක් වෙන්න බෑ. සෝපානය ගල ඇතුලෙ ඉදන් ක්‍රියා කෙරෙව්ව කියලා මටත් හිතෙනවා. ගල මුදුනෙ යමක් තිබුණත් ඉතිං මේ...
  2. A

    සීගිරිය

    නයි පෙන ගල/ නයි පෙන ගුහාව කියලා මෙතන හඳුන්වනවා. මෙතන තියෙන සෙල්ලිපියක් නිසා සැකයක් පවතිනවා. සීතා ලංකාවෙ හිටපු කාලයේ සීගිරිය ආශ්‍රිතව ජීවත් උනාද කියලත්. (අවුරුදු 12ක්ම හිටිය එකේ කොහෙ කොහෙ හිටියද දන්නෑනෙ) මේ තියෙන්නෙ ඒ සෙල්ලිපිය "පරුමක නගුලිය ලෙණෙ" ප්‍රමුඛ නගුලිය ගේ ලෙන කියන තේරුම තමයි...
  3. A

    EK Wesak Wallpaper Competition 2010

    යාළුවා, නිර්මාණයෙ කොටසක් අඩුයි නේද? ...... ධර්ම පණිවිඩයක්. අනික් නිර්මාණ 2ත් එහෙමයි. ඒකත් හදලම දාන්න :)
  4. A

    EK Wesak Wallpaper Competition 2010

    ඒ දෙක තමා මේ හදලා දාලා තියෙන්නෙ .....දැන් හරි
  5. A

    EK Wesak Wallpaper Competition 2010

    ශුවර් එකටම 28 නේ? ......මං හිතුවෙ වෙසක් 27 කියලා. එහෙනම් 28 රෑ 12.00න් පස්සෙ ලකුණු දාන්න පටං ගමු
  6. A

    සීගිරිය

    නියමයි මට ඕනෙ කලේ ඔය ලකුණු කරලා තියෙන තැන පැහැදිලිව බලාගන්න. දැන් මතකයි ....... එතන තිබුණෙ පුංචි පොකුණක්. හැබැයි ඉතිං පොකුණක් කියලා අතහරින්න නරකයි...... දිගටම හොයන්න වෙනවා. දැන් ඉතිං එතනට යන්න තිබුණනම් හරි :)
  7. A

    සීගිරිය

    ඒකත් නියමයි .... ඒත් හරියටම සිංහකට කෙලින් මුදුන බලාගන්නයි මං හිතන්නෙ හොයන්නෙ ස්තුතියි යාලුවා මේ පින්තූර ටිකට ..... ගොඩාක් වටිනවා රෙප් එකක් දෙන්න බෑලුනෙ
  8. A

    සීගිරිය

    මේක Zoom කරගන්න තිබ්බනම් හරි
  9. A

    සීගිරිය

    ස්තුතියි hemal
  10. A

    සීගිරිය

    ඔන්න ඕක තමා අපි හොයන්නෙ ..... පුළුවන්නම් ෆොටෝස් හොයලා මෙතනට දාන්න :)
  11. A

    සීගිරිය

    මේකත් උඩට නඟින අතරමඟ දි ගත්තු එකක්, පහලින් පේන්නෙ සිංහකටේ කොටසක් ....... අපි හොයන view එක මේකෙත් නෑ වගේ
  12. A

    Re size your wallpaper to fix into either category and post it again 1280 x 768 - Standard 1440...

    Re size your wallpaper to fix into either category and post it again 1280 x 768 - Standard 1440 x 900 - Wide Screen 1600 x 1200 - High Definition http://www.elakiri.com/forum/showpost.php?p=7418512&postcount=212
  13. A

    සීගිරිය

    ඒකනෙ ..... හරි නම් සිංහකට ගාවින් ඇතුලට යන්නයි තියෙන්නෙ ඕනෙ ..... ඔහොම ඉහලට පඩි හදන්න නම් සිංහ රූපෙ කැපුවෙ ඇයි? අනික ඕකට සිංහකට කියන නම වැටුණෙ කොහොමද? ඒ කියන්නෙ විවරයක් තිබුණා කියන එකනෙ. එතන ඉඳලා ගල මුදුනට යන පාරනම් සුද්දගෙ කාලෙ වැඩක්ම තමා. ගඩොල් බැම්මත් බෙල්ගෙ ලුනෙ. ඔය සිංහකට ගාවින් ඇතුලට යන...
  14. A

    The star Fort of Matara || මාතර තාරකා කොටුව....

    හොඳ ත්‍රෙඩ් එකක් + + රෙප්
  15. A

    පද පේලි .....

    පාරමී දම් පුරා සපැමිණ එකට හමුවී වෙන්ව යන සඳ කියාගන්නට බැරිව ලතැවෙන හැඟුම් මිහිදන් නොවේ කිසිදින ලේ නහර ඇට මිදුළු විනිවිද රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි සංසාරයේ පතා ආවෙත් එලෙසමයි
  16. A

    EK Wesak Wallpaper Competition 2010

    Thanx :)

    No contents