මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ
මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ කළ යුතුය.
අපගේ ප්රධාන ආහාරය සමන්විත වනුයේ පිෂ්ඨමය ආහාර වර්ගවලිනි.
බත්, ආප්ප, ඉඳිආප්ප, රොටි, පාන්, අල, නූඩ්ල්සි, තෝසේ
බර වැඩි නම්, ගන්නා කැලරි ප්රමාණය අඩු කිරීමට පටන් ගන්න.
1) ඔබ දිනයේ එක් ආහාර...