සිංහල කොල්ලෙකුට 1 වෙන්න සප් එකක් දෙමුද
මෙන්න මචංලා මේක මට බුකිය හරහා දැනගන්න ලැබුනේ.මේක SongsForPeace.net කියන සයිට් එකෙන් තියෙන ගීත තරගයක්. විෂේශත්වය තමයි මේකට ලංකාවේ කොල්ලෙක් බුදුගුණ ගීතයක් දාලා දැනට 1 ට ඉන්නවා.
ඉතිං මේ කොල්ලට එක වෙන්න අපිත් ලයික් එකක් දාමුද
මෙන්න මේ පහල තියෙන ලිංක් එකට ගිහිල්ලා බලන්න ඒකේ පහලම දකුණූ පැත්තේ ඔය සිංදුව තියනවා.
http://www.songsforpeace.net/#!songs-161---180/c9a1
ඒකේ පහලින් තියෙන ලයික් බට්න් එක ක්ලික් කරලා ලයික් දාන්න පුලුවන්. ලයික් එකකට වැඩිය දානවනම් හිස්ට්‍රි ක්ලියර් කරලා ආයිත් දාන්න පුලුවන්.
මේ තියෙන්නේ ඔය සිංදුව.