ඊ මනී හොර මගඩි වලට හසු නොවෙමු

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
ඊ මනී හොර මගඩි වලට හසු නොවෙමු

අපි දන්නවා ඊ මනි ගැන ක්ලාස් කරන විවිධ ආයතන තියනවා. ඕවට අපේ කොල්ලෝ යන්නේ ඊ මනී කරන හැටි ඉගෙන ගන්න. ඒත් වැඩිහරියක් ඕවගේ කරන්නේ වංචාවල්. මොනවහරි වල්පල් ටිකක් කියලා දිලා බොරුවට සල්ලි කඩාගන්නවා. අන්තිමට ඒ ක්‍රම වලින් සල්ලි හොයන්න බැරි වෙනවා. නැත්තං හම්බුවෙන්නේ සොච්චමක්. කියන තරම් ඕවගේ වටිනාකමක් නෑ කියලා දැනෙන්නේ සල්ලි නාස්ති වුනාට පස්සේ. මේ ගැන අපේ එලකිරි යාලුවෝ දැනුවත් කරන්න ඕනේ. මොකද මම දන්න ගොඩක් අයට එක එක තැන්වල ඊ මනී පුරුදු වෙන්න ගිහින් අන්තිමට පාඩු වෙලා තියනවා. ඔයාල දන්න මේ වගේ චාටර් ආයතන ගැන කෙලින් කියන්න. ඔව්න්ගේ නම් කෙලින් කතා කරමු. මේ පහල තියන වීඩියෝ එක, එක දෙයක් විතරයි.



මේ ගැන විවෘව කතා කරමු. මේව ගැන විස්තර දන්නෙ නැති වුනත් අනිත් අයට බලන්නත් එක්ක බම්පියක් වත් දාගෙන යමු යාලුවනේ..
 
  • Like
Reactions: pizzu puza and ulta

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමාජය මේව ගැන දැනුවත් වෙන්න ඕනෙ මචං. අපේ රටේ හැම තැනම ඔය වගේ වංචාවල් වෙනවා. ඔය ඊ මනි කියන දේට අපේ ගොඩක් කොල්ලො රැවටිලා ඉන්නෙ. කරන උන් තමයි දන්නෙ ඒක ලේසි වැඩක් නෙවෙයි කියලා.
    වැදගත් ත්රෙඩ් එකක් මචං REP+++
     
    Last edited: