අපේ මුලින්ම තිබ්බෙ top loader එකක් 2006 වගේ, පස්සෙ LG front loader 1 ගත්ත 2012 වගේ. එතකොට තමා වෙනස තේරුනේ. ගන්නවනම් අනිවා Front loading එකක් ගනින්. Dryer එකක් නම් ඕනෙ නෑ.
Damro එකේ service හොඳ උනාට උන්ගෙ top loading විතරනේ තියෙන්නෙ. ඒ හින්ද Samsung or LG එකක් ගනින්. එකත් Sinhagiri හරි Abans...