1. sami_boy

    යාලුවට ෆෝන් එකක් ගන්න

    යාලුව කෙල්ලෙක්ද :cool:
  2. sami_boy

    TV buying help

    No, YouTube even has 8K + HDR10 content. But many people can't afford to watch them with limited data packages
  3. sami_boy

    TV buying help

    what about youtube or netflix? :cool:
  4. sami_boy

    Cetirizine වල ජාති දෙකක් තියෙනව වගේ

    uba Piriton biwwoth ahema hibernate wei
  5. sami_boy

    LG Dual Inverter AC

    ow ban, matath set unema aka thama :yes: AI mode 1 mehema options tikak thiyenne. api AC 1 on karaddi, room 1 temp 1th ekka auto adjust wenawa 2 (represents Cold) 1 (a little cold) 0 (maintain room temperature) -1 (a little hot) -2 (represents Hot) ------ Post added on 1714986837
  6. sami_boy

    LG Dual Inverter AC

    Mannam AI mode 1 dala use kale
  7. sami_boy

    මට romania වරක් පර්මිට් එක ආව 🥰

    Congrats machan. Wade sure neda? Me news 1 dan dakke...
  8. sami_boy

    මම Luminous Inverter එකක් set කරපු හැටි

    Man UK awa bro inverter & battery yaluwekta dela. Eyagen ahala kiannam. I think it's still working fine :yes: ඔව් inverter එක තාම හොඳට වැඩ. මේ තියෙන්නෙ යාලුවා මට දාපු photo 1. මාසෙකට සැරයක් වගේ use කරනව කිව්ව. දිගටම charge එකේ තමා තියෙන්නේ original battery ------ Post added on 1713941345
  9. sami_boy

    උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

    ගහන්න chance එකක් තිබ්බ කෑලි වලට නොගහපු එක තමා :(
  10. sami_boy

    මාලෙට ඇති අපිට නැති දේ

    ඉඩකඩක් නැත්තෙම නෑ ඉතිං. Male city එකේ හරි Hulumale හරි budget hotel එකක ඉඳල ඔය වගේ කන්න කඩනම් තියෙනවා :)
  11. sami_boy

    Software engineering ගැන තියන සින්හල පොත්පත මොනවද?

    සිංහල පොත පතනම් දන්නෙ නෑ. හැබැයි පට්ටම youtube channel 1 දෙන්නම් සිංහලෙන් තියෙන. මේක ආසාවෙන් බලන්නත් පුළුවන්. Content එකත් ගොඩක් updated. https://www.youtube.com/@AskFiqri
  12. sami_boy

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    flash-files.com/VqP4TCSQI1Dy Mama upload karapu ekak ahema nemei onna :rofl:
  13. sami_boy

    Lap Extension Cord එකෙන් charge කරාට අවුලක් නැද්ද

    කිසි අවුලක් නෑ. හැබැයි ටිකක් හොඳ extension cord 1 ගන්න. බාල ඒවගේ pin loose හින්ද plug හරියට set වෙන්නේ නෑ
  14. sami_boy

    Questions smart වොච් චාර්ජ් ?$#%$

    මගෙ pixel watch 1 තියෙන්නෙ. daily උදේට charge කරනව. දැන්නම් පුරුදු වෙලා හින්ද ගානක් නෑ

    No contents