"ඔලුව පුරෝගෙන කොටුත් පුරව ගමු"
මචන්ලා මම අලුත් ත්‍රේඩ් එකක් පටන් ගන්න හිතුවා....ඒකට මට ඔයලගේ උදව් ඕනා.......
"ඔලුව පුරෝගෙන කොටුත් පුරව ගමු"
තමයි ත්‍රේඩ් එකේ නම.....ඔයලා දන්න වැදගත් ඔවදන් දෙන වැකි,කවි,සින්දු,රුවන් වැකී,කතා මෙතන පොස්ට් කරන්න.....ඔයාල නිර්මාණය කොරපුවා පොස්ට් කරනවා නම් වඩා...