ඔයාලගේ අනාගත හීනේ....
ඔයාලගේ අනාගත හීනේ මොකක්ද?කස්ටියම කියමු බලන්න තම තමන්ගේ අනාගත හීන ගෑන....
ඔයාල ඒ හීනේ ජයගත්තාද? නැද්ද? ,,,පොඩිකාලේ හිතන් හිටියෙ කවුරු වෙන්නද? දැන් කවුද? එන්න අපි අනාගත බලාපොරොත්තු ගැන,,,අනාගත හීන ගැන කතා කරමු
මට නම් පොඩි කාලේ ඉදන් ගොඩක් හීන තිබුනා....මේ වෙනකොට තියෙන හීනේ...