මඤ්ඤොක්කා අලපෙති රසවත් ආහාරයක් බව හැමෝම දන්නවා.බාල මහළු හැමෝම ඒවා කෑමට ප්‍රිය කරනවා.ඒත් අපි කවදාවත් හිතුවද ඒවා කල් තබා ගන්නේ කොහොමද කියා.
මඤ්ඤොක්කා අල සිහින් පෙති වලට කපා පවනේ වේලා ගත් පසු ඒවා ගැඹුරු තෙලේ බැද ගන්නවා.නමුත් කූට වෙළෙඳුන් බැදගන්නා ලද මඤ්ඤොක්කා පෙති පෙඟීම වැළැක්වීමට රත්වූ තෙල්...