1. pdnaclk

    වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

    වුර්තිකයන්ගේ නිහඬ උද්ගොෂණයකට මෙහෙම දේශපාලන මැරයන් ඒවා කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවානම් මොවුන් සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද???
  2. pdnaclk

    වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

    රජය මුග්ධ තීරණ ගන්න විට ජනතාව සහ විද්වතුන් එයට විරුද්ධ විය යුතුය. නමුත් දේශපාලන කට හැකාරයන් යොදා එම විද්වතුන් නිහන්ධ කිරීමට උත්සාහ කරන්නේ නම් එය යහපාලනය නොවේ.:(:(
  3. pdnaclk

    වෛද්‍ය නලින්ද හේරත් ආර්ථික ව්ද්වතුන් ගෙ Š

    වෛද්‍ය නලින්ද හේරත් ආර්ථික ව්ද්වතුන් ගේ &#351 බැලුවට ඩේටා වලට පාඩු නෑ. බලන්ඩ වටිනවා අපිට වෙන දේ දැනගන්ඩ https://web.facebook.com/638239462887974/videos/1091153154263267/
  4. pdnaclk

    අද ග්ලොබල් ලයිෆ්ස්ටයිල් පච වෙයිද

    මූ වටේ ගිහින් කියන්නෙම බොරු
  5. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    Thanks machan REP+
  6. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    Thank machan Me dongle eka kohomada??? http://www.ebay.com/itm/221999423422?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  7. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    Appata siri moko bun e???. Dongle eka support nathida?? Nathtam SLT eke ewun IMI check karanawada???
  8. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    අය්යෝ ට්රයි කරලා අපිටත් කියපන්කො මචන් :lol:
  9. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    මචන්ලා SLT 4G LTE සිම් එක 4G Dongle එකකට දාලා පාවිච්චි කරන්ඩ පුලුවන්ද?? kawuruhari karalaa baluwada?? Thanks
  10. pdnaclk

    මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා

    http://www.gossipenews.net/16269-Pirameeda-trafficking-raid-begins.html
  11. pdnaclk

    මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා

    මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා Facebook ශෙයා වෙන්ව දැකලා දැම්මේ. ඔන්න උඹලත් ඕවට අහුවෙලා හිරේ යන්ඩ එහෙම එපා. අනික් එවුන්ටත් දැනගන්ට බම්ප් එකක්වත් දාන්ඩ. පහුගිය දවස් ටිකේ ඕකුන් එළකිරි එකෙත් ඕක ප්‍රමෝට් කරා අනිවාර්යයෙන්ම කියෝපල්ල ,,,,,ඉස්සෙල්ලාම අපි හොදටම අදුරන අපේ යාලුවෙක් කතා කරල කියනව...
  12. pdnaclk

    SAITM කුමටද කොයිබටද

    Ane manda mehema ewunuth innawa "ඔබලා හිඟන්නන් වීම අපිට කම් නැත. ඔබලා වැන්නවුන් වෙනුවෙන් ඕන තරම් රාජ්‍ය විශ්ව විද්‍යාල ඇත. ඔබලාට පිනට ලැබෙන degree එකේ වටිනාකම ඔබලාට තේරෙන්නේ නැත. ඉගෙනීම පසෙකින් තබා හන්දි ගානේ වටරවුම් ගානේ උද්ගෝෂණ කරන්නේ එබැවිනි. ඔබලා අධ්‍යාපනයේ වටිනාකම නොදත්තාට එය දන්නා විශාල...
  13. pdnaclk

    WOW.LK එකෙන් ඇරියද?

    හප්පා ඕකුන් හින්දා මම මාර කට්ටක් කෙවෑ. අයෙනම් WOW.LK දිහා බලන්නේවත් නෑ
  14. pdnaclk

    Japan Alto Vs Mazda Carol

    car 2 k thiyenawa. Japan Alto 2003 anika Mazda Carol 2003 Me deke wenasa mokakda?? Dekama ekama wage. Deke market prices kohomada???
  15. pdnaclk

    ලක්ෂ 15 - 20 අතර කාර්

    ලක්ෂ 15 - 20 අතර කාර් මට ලක්ෂ 15 - 20 අතර පොඩි කාර් එකක් ගන්ඩ ඕනේ. පාවිච්චි කරපු හෝ Brand new අවුලක් නැත. ඔබලාගේ අදහස් අගයකොට සලකමි :yes:

    No contents