ස්ටාර්ලට් එකකට පලයන්
අවුරුද්ද පරණ විට්ස් එකක් එහෙම අමාරුවෙන් හොයා ගන්නත් බැරි වෙන එකක් නෑ
ටොයොටා කරීනා / කෙරොල්ලා වගේ නම් 1998 -97 වගේ එකකට යන්ඩ පුලුවන් වෙයි
නිසාන් මාර්ච් AK 11/12 දෙකම ඔය බජට් එක ඇතුලේ තියෙනවා
නැත්තන් සනියකට පලයන් 13 - 14 පුවවන් වෙයි
එහෙමත් නැත්නම් බ්රැන්ඩ්නිව් යනවානම් ඇල්ටෝ තමා 800 හෝ දේහියත්වය අගයනවා නම් පැන්ඩා
තව බෑන්ඩ්නිව් චෙරි, ඇපල්, මිදි වගේ එව්වා මෙව්වත් ඇති