ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
ඔය අතරේ දොස්තර රෝගියාගෙන් මෙහෙම අහනවා
දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??:):)
.
.
රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ :D
.
.
දොස්තර- අහ්හ් හොදයිනේ.:) කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක්...