www.dealextreme.com (dx.com)

Sanush_Pinkkz

Member
Apr 26, 2013
187
21
0
Colombo
logohl.png


http://dx.com/

මෙක Worldwide Free shiping කරන site එකක්


මුලින්ම කරන්න තියෙන්නෙ SIGNUP වෙන එක
(එක නම් ඔනි කෙනෙක් දන්වනෙ)
එක හින්දා එක ගැන කතාකරන්නෙ නැ දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් PM කරන්න



මම මුලින්ම ගෙන්නුවෙ Cigarette- shaped Butane Lighter එකක් :shocked:

http://dx.com/p/cigarette-shaped-butane-lighter-3399

හැබයි මෙක එවාද්දි GAS නැ අපි පුරවගන්න ඔනි :sorry:

මෙකට payment කරන්න පුලුවන් PAYPAL OR Direct credi card or debit card :D

මට නම් මෙක එන්න සති 2 ගිය .... :frown:

1380223_1403237209905706_1653219168_n.jpg



1383227_1403237243239036_1204169441_n.jpg




1383127_1403237266572367_229054976_n.jpg


උඩ තියෙන්නෙ මන් ගෙනපු එක :lol:

තව invisible pen එකකුත් ගෙන්නුව :nerd:

මෙ සම්බන්දව දැනගන්න ඔනි දෙයක් තියෙන්වනම් අහන්න මන් කියලා දෙන්නම්