1. මරුසිරා

    දන්නවා උනාට අමතක වන දේවල්..

    අකුරු පොඩි වැඩියි කියවන්න කම්මැලියි :baffled:
  2. මරුසිරා

    කොටි විතරයි අඩු වෙලා හිටියේ

    අනුර කුමාර , රනිල් වික්කසිංහ උත්තමයින්ට නම් බෝම්බයක් තියා පොල් කොම්බයකින්වත් හිරිහැරයක් වෙන්නේ නැ එක සත්තයි ස්ථිරයි:P:P
  3. මරුසිරා

    අරවා

    ගෑනි බනින්නේ නැද්ද
  4. මරුසිරා

    මෝඩ වැඩක් කෙරුවා බන් (finance)

    උ කැමතිනම් පුළුවන් .උබේ ලක්ශේ අරන් අත පිහාදා ගන්න වෙන්නේ :baffled: ලිසින් දාල උන්ට අවුරුදු 4-5 හම්බකරලා දෙනවා අවුරුදු 5 ට පස්සේ වහනෙත් ඉවරයි .වාහනෙන් හම්බකළ සල්ලි ඔක්කොම ලිසින් එකට යි ෆුල් ඉන්සුවරන්ස් එකටයි දෙන එකවිතරයි අන්තිමට :baffled: මොන වාහනේ ගත්තත් ලිසින් නොදා ම ගන්න බ්ලහන් .පුළුවන් නම්...
  5. මරුසිරා

    කංජිපානි ඉම්රාන්

    නඩු 28 න් එකකට විතරයි දඩුවම් ..අනිත්වයින් නිදහස්? :angry::angry::angry: අබගෙඩි දෙකක් කඩපු අම්මව හිරේ දාපු නිතිය :angry::angry::sorry:
  6. මරුසිරා

    |||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

    ඉනින්ස් කයි වගේ සිංහලු :P
  7. මරුසිරා

    The Boys(සුපිරි වීරයොන්ට එරෙහිව)

    ඔක්කොම ටීවී සිරිස් ඉවරයි බලන්න එකක් නැතිව වේලෙනවා මෙටිකේ .:sorry: මේකවත් බලමු එහෙනං :baffled:
  8. මරුසිරා

    සිකුරිටි ජොබක් සෙට් වුණා

    උබ මේකෙම කාලේ කනවට හරිනන් කිරියෙන් උබට ගානක් දෙන්න වටිනවා .ඔහොම හරි කමක් නැ ගෙදරට බරක් නොවී ජිවත් වෙන්න පුලවන් ජොබක් කරන එකෙන් (මේකේ උන්ව උබ බයිට් එකට අරන් නැහැ කියල උපකල්පනය කරන ලදී ) ජයවේවා ..:D
  9. මරුසිරා

    Wagon r Ganna Epa kiyanne ai hamoma?

    මචන්ලා ඔය ගෙන්නන එව්වට වඩා ලංකාවේ ඒජන්ට් amw එකේ තියෙන ප්‍රිමියම් එක හොද නැද්ද ? උන් අවුරුදු 5 වොරන්ටි දෙනවනේ ? ගානේ ලොකු වෙනසකුත් නැ .පොත රේගිස්ටර් වෙනකොට බ්‍රෑන්ඩ් නිව් කියල රේගිස්ටර් වෙන්නේ . ගෙන්නපුව් ගත්තම ඉතින් රිකන්දිෂන් තමයි :dull: අදහස මොකෝ මේ ගැන ?
  10. මරුසිරා

    වට් ද පක් ජවිපෙ.....

    කල්පයකට පස්සේ හමුව රකින්න හරි ජනදිපතිවරනෙට තනියෙන් ඉල්ලන්න ඉදිරිපත් වෙච්ච එක හොදයි:P අන්න මිටින් බස්වලින් මිනිස්සු ඇදිලි නැ :rofl: අරක්කු බත් පැකට් නැ :rofl: රතු ෂර්ට් ඇදපු පොඩි ළමයි ඇත්තේම නැ :rofl::P තව අවුරුදු 10 කට පස්සේ චන්දේ දාන්න සුදුසුකම් ලබන උන්ටත් එක්කම එකපාරම මිටීම තිබ්බ...
  11. මරුසිරා

    Volkswagen අන්තිමේ මහින්ද්‍රා 🤦‍♂️

    මොන ලබ්බක් හරි කමක් නැ ෆැක්ටරි ටිකක් ලංකාවේ ඇතිවෙන්න ඕන නැත්නම් රටට හෙටක් නැ . ඉන්දියාවත් පටන්ගත්තේ ඔහොම තමා .පිටරට කම්පැනි වලට පට්ට ටැක්ස් ගහල උන්ට කියනවා එකෙන් බේරෙන්න නම් තමන්ගේ රටේ එකලස් කරන හෝ අලුතින්ම හදන ෆැක්ටරි දාන්න කියල .එකට ඕන පහසුකම් ඔක්කොම රජයෙන් සපයනවා .ඔය ක්‍රමේ නිසා ර්ත්මයි...
  12. මරුසිරා

    හිත දුර්වල වෙනවා

    මචෝ ඕක අපේ දුවටත් පොඩි කාලේ තිබ්බ .මන් ගෙදර නැ වයිෆ් විතරයි .එතකොටනම් පිස්සු හැදෙනවා .හැබැයි අවුරුදු 3 න පස්සේ ඕක නැතිවෙනවා කියල ඩොකාල කිව්වා .එ වගේම ඊට පාසේ හැදුනේ නැහැ .ඔක් ගොඩක් ළමයින්ට තියෙන දෙයක් .බයවෙන්න එපා .උන හැදුනොත් පැනඩෝල් සිරප් එක දෙන්න පය 6න හයට් .ෆිට් එක හැදුනොත් ඇලයට ලමයව...
  13. මරුසිරා

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මචන් දැනුවත් කරන්න යම් ක්‍රමයක් ඇතිකරන්න ඕන .unp slfp jvp පොහොට්ටු පක්ෂ කොහොමත් මේ ජනතාවගේ බලය ගැන ජනතාව දැනගන්නවට කැමති නැහැ .එහෙම වුනොත් උන්ට පැවැත්මක් නැතිවෙන නිසා .:dull:
  14. මරුසිරා

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඔව් මුළින මේක කරන්න බැරි දෙයක් කියල තමයි හිතුවේ .එත් මේගැන අපි හැමෝට ම වඩා දන්නා තනුජකගේ කමෙන්ට් එක දැක්කම එක පිළිගන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ .ඉතින් මේගැන අපට වඩා හොදටම දන්නා කෙනෙක් කියනවනම් කරන්න පුළුවන් කියල ආයේ එකේ තර්කයක් නැ :) දැන් ප්‍රශ්නේ මේක කරන්න පුළුවන් කියල කයිවාරු ගගහ ඉන්නේ නැතිව එක...
  15. මරුසිරා

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    දැන් 18 අයින් කරලා 19 ගෙනාවේ හොදයි කියල දැන් හොදයි කියපු ගෙනාපු ජෙප්පොම එක නරකයි කියනවා .ඉතින් වියවස්තා ගැන මොන කතාද බන් :lol::lol::rofl:

    No contents