වට් ද පක් ජවිපෙ.....
කියපු විදිහටනම් හිතුවේ කවුරුහරි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එයි කියල...
බොහෝදුරට හිටපු විගනකදිපති තුමා වගේ. මේක නිකන්ම නිකන් විහිළුවක්නේ... ගිය පාර දාපු නාමල් රාජපක්ෂ ට ලැබුන තරම්වත් ලැබෙයිද කියන්න බෑ...
යුන්පි එකෙන් සජිත්, ජවිපෙන් අනුර... තුම්මුල්ලේ විමලයාගේ ප්ලැන් එකක්ද කොහේ මුන් ඔක්කොමල කරන්නේ...