1. T

    ලංකාවේ ජනප්රිය වෙබ්සයිට් එක කලකට පෙර... Most famous website back then

    2006 ඉදන් ඉන්නේ , ඒ දවස්වල නම් හොයා ගන්න අමාරු සින්දු හොයාගන්න තමයි මේකට ආවේ
  2. T

    නිමල් සිරිපාලත් විකිණීම පටන් ගනියි – කොළඹ වරායෙන් කෑල්ලක් බංග්ලාදේශයට දෙයි

    ලෝකේ වටෙන්ම ණය අරන් ගෙවාගන්න බැරුව රටම කෑලි කරලා විකුනනවා කාලකන්නි
  3. T

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    අපරාදේ මාත් දැනුයි දැක්කේ
  4. T

    DAMRO washing machine vs Innovex washing machine

    දෙකේම steel drum , 6kg එකේ නම් plastic Front loading ඒවා වල පාවිච්චි වෙන වතුර ප්‍රමාණය top loading එකට සාපේක්ෂව අඩුයි , ඒත් කල් පැවැත්ම අඩුයි සහ maintenance වැඩි නේද? https://www.nytimes.com/wirecutter/blog/should-you-get-a-front-or-top-load-washing-machine/...
  5. T

    DAMRO washing machine vs Innovex washing machine

    මන් දැන් DAMRO call center එකට කතා කරලා විස්තරේ ඇහුවා . එයා කියන්නේ price වැඩියෙන් දාල තියෙන්නේ ඒක Dealers ලට දෙන හින්දලු .machine දෙකේ කිසිම වෙනසක් නෑලු
  6. T

    DAMRO washing machine vs Innovex washing machine

    පිටින් ගත්තත් DAMRO warranty එකම දෙනවා කියලා තියෙනවා
  7. T

    DAMRO washing machine vs Innovex washing machine

    Damro එකේ මේ washing machine දෙකේම spec එක එකයි , හැබැයි ගාන 17,750 ක් වෙනස් , DAMRO එකෙන් ඇහුවම කියන්නේ භාහිර පෙනුම විතරලු වෙනස් . Innovex එක පිටින් ගන්න පුළුවන් 70කට විතර(AEROZ , Lakshan Traders වගේ තැන් වලින් ) , ඒක ගන්නවද? DAMRO එකෙන් DAMRO එක ගන්නවද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.
  8. T

    Questions Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?

    Tnx tnx ------ Post added on 1686807895
  9. T

    Questions Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?

    Toyota Allion 260 2007 Or Honda Fit GP5 S Grade 2014 ?
  10. T

    1994 තිබ්බ Pizza Hut website එක..

    dial up connect වෙන සද්දේ තාම මතකයි
  11. T

    ෆෝන් මිල 20% කින් ඇත්තටම අඩු වෙයිද?

    සමහර කඩ උන් කලින් දාපු price delete කරල. ගොඩක් වෙලාවට උන් බොරු ගානක් වැඩි කරලා එකෙන් 20% ක් අඩු කරලා දෙන සීන් එකක් වගේ තියෙන්නේ ඉස්සරහට
  12. T

    ෆෝන් මිල 20% කින් ඇත්තටම අඩු වෙයිද?

    අර මාධ්‍ය සාකච්චාවේදී කිව්වා වගේ ඇත්තටම ෆෝන් මිල 20% කින් අඩු වෙයිද?
  13. T

    මාර රස්නෙයි AC එකක් ගන්න

    https://www.singhagiri.lk/collections/inverter/products/hisense-split-type-air-conditioner-12000btu-inverter

    No contents