බොහොම ස්තූත්යී
මන් කිව්වෙ ඈවරේජ් ගාන මචන්, නොවැම්බර් දෙසැම්බර් මාස දෙකී නම් $ 200 පැන්නුවා, ඒත් මේ මාසෙ නම් ආයෙ දවසට 2-3 වගේ තමයි එන්නෙ, මගෙ views වැඩිම තියෙන video දෙක තුනකට Made for Kids වැටුන , ඒ නිසා ඒවායින් ආදායමක් එන්නෙම නැති තරම්
------ Post added on 1673343596