මහ පාර අයිනේ කොපු ගොඩක් තියෙනවා
මම අද එද්දි පාර අයිනේ පඳුරු අස්සට වෙන්න කොපු 15 - 20ක් විසිරිලා තිබ්බා. මම නැවතිලා බැලුවට අතට ගන්න ගියේ නැහැ. කොපු ඔහොම විසිකරනවද බන් මිනිස්සු? මම හිතුවේ කොපු අරන් යනවා කියලා. මම නැවතිලා ඉන්න කොට තව එකෙක් නැවතිලා බැලුවා. ඌ කිව්වා රෑ සද්දයක්වත් ඇහුනේ නැහැ කියලා...