1. Saditha De Silva

    ලංකාවෙ උන් එක්ක ඉංග්‍රීසි කතාකරන්න බෑ.

    බෆේ කියලයි ඕට්ටේලියාවේ නං කියන්නේ..
  2. Saditha De Silva

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මචං ඕකේ ඉන්න ඔය මිල්ෆ් පාර ගේ නම දන්නවද ? අධ්‍යාපන කටයුතු සඳහා දැනගන්න අවශ්‍යයි.
  3. Saditha De Silva

    මධ්‍යම පාන්තිකයා යනු...

    නියම කියවීමක් බ්‍රෝ
  4. Saditha De Silva

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    අවුරුදු 3ක් වෙනවා.. අද වෙනකම් ඒ මනුස්සයගෙන් මට සහ ලෝකයට හොඳක් මිස නරකක් වෙලා නම් නෑ කියලා මට පෞද්ගලිකව සහතික වෙන්න පුලුවන්. උඩ එකෙක් දිග හැබැයි ඉතාම සාධනීය සත්‍ය කරුණු ටිකක් දාලා තිබ්බා.. ඇත්තටම ඒවයින් බහුතරයකට මමත් එකඟයි. ඩ්‍රින්ක් දාන්නෙ නෑ කියන එක බොරුවක්. මං කියන පුද්ගලයා බොන්නේ සින්ගල්...
  5. Saditha De Silva

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    මටත් සෙට් උනා පක්ශේ ඉහලම සම්බන්ද කමක් තියෙන ඒ වගෙ මනුස්සයෙක්. ඇත්තටම ඒවගේ උදව් මට මගේ නෑදෑයෝවත් කරල නෑ. මගේ වාහනයක් තිබුනා එයාගේ බඩු අතින් දාලා සල්ලි ගන්නැතුව හදලා දුන්න. දවසෙ කොඉ වෙලේ ගියත් වෑංජන 4-5ක් එක්ක කෑම ඉහලින්ම.කිසිම කුහක කමක් නැති උතුම් මනුස්සයෙක්. ලංකාවේ උන් ඇත්තටම මේ රැල්ලට ගිහිං...
  6. Saditha De Silva

    මේ කෙල්ලො බලපන්කෝ 😲

    චාටර් බං.. ටූ මේන්ස්ට්‍රිම්
  7. Saditha De Silva

    මට ඩිපරෙෂන් ද

    යකෝ එහෙනං මටත් ඩිප්‍රෙශන්. පිස්ස්සුද බන් මං හිතන විදියට උඹ ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ලංකාවෙ උන් සුලුතරය බ්‍රො. එතකොට උඹට ඔහොම දැනෙන ව්ක් ඉතාම සාමන්‍යයි. මටත් හිතිලා තියෙනවා. උඹ උඹෙත් අනිත් මිනිස්සුන්ගෙත් පර්සනල් ස්පේස් එක අගය කරනවා. ඒක ඉතාම හොඳ දෙයක්.
  8. Saditha De Silva

    ඇවිලෙනසුලුයි චිත්‍රපටය

    සිගරට් නෙමෙයි කෙලිංම ගංජා ගහන්නේ
  9. Saditha De Silva

    ඇවිලෙනසුලුයි චිත්‍රපටය

    මචං ලා ! ලංකාවෙ නෙමේ දැනට ඉන්නෙ.. ඇවිලෙනසුලුයි චිත්‍රපටය ඔන්ලයින් stream හරි download කරන්න හරි විදියක් තියෙනවද ? එහෙම නැත්තම් ලංකාවෙත් Netflix වගේ සයිට් එකක් තියෙනවද මට ඒ චිත්‍රපටය බලන්න පුලුවන් ? තැන්ක්ස්

    No contents