ඇවිලෙනසුලුයි චිත්‍රපටය

Saditha De Silva

Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මචං ලා !
    ලංකාවෙ නෙමේ දැනට ඉන්නෙ.. ඇවිලෙනසුලුයි චිත්‍රපටය ඔන්ලයින් stream හරි download කරන්න හරි විදියක් තියෙනවද ?
    එහෙම නැත්තම් ලංකාවෙත් Netflix වගේ සයිට් එකක් තියෙනවද මට ඒ චිත්‍රපටය බලන්න පුලුවන් ?

    තැන්ක්ස්
     

    Attachments

    • images.jpeg
      images.jpeg
      42 KB · Views: 157

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,769
    9,127
    113
    ඌ ස්ට්‍රීම් කරන්න දාල නෑ බන්. පියෝ ටීවි විතරයි තියෙන්නෙ තාම. බලන්න පුලුවන් උන දවසක බලපන් කොහොම හරි.
     
    • Like
    Reactions: Saditha De Silva