මා මේ කියන්නට යන්නේ මේ අවස්ථාවේ ජනප්‍රිය මතයක් නොවේ...
ජන අරගල වලින් නව නායකයන් බිහිවිය හැක.. නමුත් "උපායක්‍රමික කළමණාකරණය" ඊට එහා දෙයකි...
මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග්...