දැන් මේකට අපේ එවුන් කියන්න ඉඩ තියෙන කතා :
01.) යකෝ ඔහොම වතුර පුරවල තිබ්බහම ඩෙංගු මදුරුවෝ හැදෙනවා නේ.
02.) අල්ලපු ගෙදර එකා complain කලොත් තොට හිරේ තමයි ඉන්න වෙන්නේ.
03.) එතකොට කුරුල්ලෝ විතරද පව්? බල්ලෝ පූසෝ, තලගොයි, මුගටි, සර්පයෝ පව් නැද්ද?
04.) උඹට තියෙන්නේ පොඩි එකෙක්ගේ මානසිකත්වයක් නේ...