එළකිරි සමජවාදී පක්ෂය - කාර්යාලය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල, අනිකුත් පක්ෂ වල අදහස් සමග සන්සන්සදනය කිරීමේ පහසුව සඳහා මේ ප්‍රශ්න වලටත් පිළිතුරු සපයනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ.

    මේ සියලුම ප්‍රශ්න ඒ ත්‍රෙඩ් එකෙන් සමබර ලෙස සාකච්චා වෙනවා සහෝදරයා එම නිසා මේ දක්වා ඇති කිසිදු කාරණයක් ගැන තවත් ත්‍රෙඩ් එකක් පල කිරීමට මට කාලයක් නැ සහෝදරයා ,

    ස්තුති :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    එල, අනිකුත් පක්ෂ වල අදහස් සමග සන්සන්සදනය කිරීමේ පහසුව සඳහා මේ ප්‍රශ්න වලටත් පිළිතුරු සපයනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ.

    ධනවාදී ප්‍රශ්ණ වලට සමාජවාදී පිළිතුරු ලබා දීමට නොහැකි බවත්, ඔබට අවශ්‍ය පිළිතුරු කාල් මාක්ස් ගේ පොත කියවා ලබා ගන්නා ලෙසත් දැනුම් දීමට කැමැත්තෙමු :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ධනවාදී ප්‍රශ්ණ වලට සමාජවාදී පිළිතුරු ලබා දීමට නොහැකි බවත්, ඔබට අවශ්‍ය පිළිතුරු කාල් මාක්ස් ගේ පොත කියවා ලබා ගන්නා ලෙසත් දැනුම් දීමට කැමැත්තෙමු :P
    :lol: අනිවාර්යෙන් සහෝදරයා එකේ යම් කිසි ඇත්තකුත් තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20731631 said:

    මේ සියලුම ප්‍රශ්න ඒ ත්‍රෙඩ් එකෙන් සමබර ලෙස සාකච්චා වෙනවා සහෝදරයා එම නිසා මේ දක්වා ඇති කිසිදු කාරණයක් ගැන තවත් ත්‍රෙඩ් එකක් පල කිරීමට මට කාලයක් නැ සහෝදරයා ,

    ස්තුති :)

    ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ බන්, මුල් ප්‍රශ්න අටට වාක්‍ය අටයි + මුලික පොරොන්දු 3 ට වාක්‍ය 3 නෙ. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ධනවාදී ප්‍රශ්ණ වලට සමාජවාදී පිළිතුරු ලබා දීමට නොහැකි බවත්, ඔබට අවශ්‍ය පිළිතුරු කාල් මාක්ස් ගේ පොත කියවා ලබා ගන්නා ලෙසත් දැනුම් දීමට කැමැත්තෙමු :P

    මැතිවරණ කොමිසම ධනවාදී නෙ තාම :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ බන්, මුල් ප්‍රශ්න අටට වාක්‍ය අටයි + මුලික පොරොන්දු 3 ට වාක්‍ය 3 නෙ. :oo:

    මුල් ප්‍රශ්න 8 ටම ආදාළ ලෙස මම පැය 3 ක් වෙහෙස වෙලා අපේ ප්‍රතිපත්ති ත්‍රෙඩ් එක හැදුවා සහෝදරයා

    ඒ වාගේම අපේ සියලුම පොරොන්දුත් ඒ ත්‍රෙඩ් එකේ පැහැදිලිව සටහන් වෙනවා සහෝදරයා

    තවත් අමතර යමක් කතා කිරීම නිෂ්පල දෙයක් වෙනවා සහෝදරයා එක නිසා තවත් කාලය මිඩංගු කිරීමට මට අපහසුයි සහෝදරයා

    ස්තුති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20731662 said:
    මුල් ප්‍රශ්න 8 ටම ආදාළ ලෙස මම පැය 3 ක් වෙහෙස වෙලා අපේ ප්‍රතිපත්ති ත්‍රෙඩ් එක හැදුවා සහෝදරයා

    ඒ වාගේම අපේ සියලුම පොරොන්දුත් ඒ ත්‍රෙඩ් එකේ පැහැදිලිව සටහන් වෙනවා සහෝදරයා

    තවත් අමතර යමක් කතා කිරීම නිෂ්පල දෙයක් වෙනවා සහෝදරයා එක නිසා තවත් කාලය මිඩංගු කිරීමට මට අපහසුයි සහෝදරයා

    ස්තුති

    එල එල, කැමති විදිහක් කරපංකෝ :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාත් චන්දෙ දෙන්නේ උඹලට තමයි. :yes:

    පිලිගන්නවා සහෝදරයා එක්සත්වී අපි යමු වඩා හොද එලකිරියක් සොයා සහෝදරත්වයෙන් :)

    එන්න අපත් සමග සහෝදරවරුනි මෙතනින් ~

    bf28c7749d.png

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;20731689 said:
    පිලිගන්නවා සහෝදරයා එක්සත්වී අපි යමු වඩා හොද එලකිරියක් සොයා සහෝදරත්වයෙන් :)

    එන්න අපත් සමග සහෝදරවරුනි මෙතනින් ~

    bf28c7749d.png

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357

    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධනවාදී ප්‍රශ්ණ වලට සමාජවාදී පිළිතුරු ලබා දීමට නොහැකි බවත්, ඔබට අවශ්‍ය පිළිතුරු කාල් මාක්ස් ගේ පොත කියවා ලබා ගන්නා ලෙසත් දැනුම් දීමට කැමැත්තෙමු :P
    වලියක් දා ගැනීම සදහා නොවේ...
    නමුත් ඔබතුමා කාල් මාක්ස් ගේ ධනවාදය -දස් කැපිටල්- සම්පූර්ණයෙන් කියවා තියේද යන්න දැන ගනු රිසියෙමි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    සොහොන;20731646 said:
    :lol: අනිවාර්යෙන් සහෝදරයා එකේ යම් කිසි ඇත්තකුත් තියෙනවා

    :D

    මැතිවරණ කොමිසම ධනවාදී නෙ තාම :P

    සන්නද්ධ අරගලයකින් මෙහා විසඳුමක් ගැන සිතිය නොහැක :no:

    වලියක් දා ගැනීම සදහා නොවේ...
    නමුත් ඔබතුමා කාල් මාක්ස් ගේ ධනවාදය -දස් කැපිටල්- සම්පූර්ණයෙන් කියවා තියේද යන්න දැන ගනු රිසියෙමි.

    ජෝක් එකට මෙයා කිව්වෙ. ඕව කියවන්න පුළුවන්නම් මදැයි ඉතින් :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ වල මතය/ප්‍රතිපත්ති නිවැරදිව එලකිරිවාසින් වෙත ඉදිරිපත්වී නොතිබීම විශාල අඩුපාඩුවක් බව සංවිධායක මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. ඒ සඳහා විසඳුමක් ලෙස පහත ප්‍රශ්නාවලියට ඔබගේ පිළිතුරු ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිමු. එය වඩා පලදායි සංවාදයක් මේ මැතිවරණය තුලින් එලකිරිය තුල ආරම්භ කිරීමට සහ පක්ෂ අතර මතවාදී ගැටුමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. ප්‍රතිපත්ති ප්‍රකාශන පිළියෙළ කිරීමට නායකයින්ට වැයවන කාල/ශ්‍රමය අවම කරනු සඳහා මෙම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු මුලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස මැතිවරණ කොමිසම සලකනු ලැබේ.

    දී ඇති එක පිළිතුරක් තෝරාගැනීමට හෝ ඔබේ වෙනත් අදහසක් ඇත්නම් එක වාක්‍යකින් ඉදිරිපත් කිරීමට පුළුවන. නායකයාගේ පිළිතුර පමණක් පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස බාරගනු ලැබේ.

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.
    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, විනෝදාස්වාදය සඳහා එම ත්‍රෙඩ් උපකාරී වේ. ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ත මතයක් දරන්නෙමු.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    (2) ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.
    බහුතර සිංහල සාමාජිකයින් දැනුවත් කිරීමට එම ත්‍රෙඩ් උපකාරී වේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.
    ඕනෑම ආගමක් අපහාසයෙන්/උපහාසයෙන් තොර තාර්කික විවේචනයට එළකිරි අවකාශය විවෘත විය යුතුය.
    ඕනෑම අදහසක් එලකිරිය තුල විවේචනය කිරීමේ නිදහසට ගරු කරන අතර ආගමික මත සඳහා කිසිදු විශේෂයක් දැක්විය යුතු නොවේ.​

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    දේශපාලනික කාරනා සාකච්චා කිරීම එලකිරිවාසින් අතර අසමගිය ඇතිවීමට හේතුවන නිසා එවැනි ත්‍රෙඩ් වහාම තහනම් කල යුතුය.
    අපහාසයෙන්/උපහාසයෙන් තොර දේශපාලනික සංවාද එළකිරිය තුල සිදුවිය යුතුය.
    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.​

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.
    නිර්නාමිකව -රෙප් ලබාදීම සහ ඒ සමග නිර්නාමික අදහස් දැක්වීම් සම්පුර්ණයෙන්ම අවහිර කල යුතුය.
    නිර්නාමික නොවන තත්වයක් තුල -රෙප් ලබාදීමට සාමාජිකයින් අධයිර්යමත් වනු ඇති අතර එය රෙප් සංකල්පයේ මුලික අරමුණට බාධාවක් විය හැක.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු. ඒ සඳහා සිමා අවශ්‍ය නැත.​

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග යාවත්කාලින නොවීම.
    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.
    අනිකුත් වෙබ් අඩවි සමග තරඟකාරීව රැඳී සිටීමට නව තාක්ෂණයෙන් යාවත්කාලින වීම අත්‍යවශ්‍ය නමුත් වර්තමාන තත්වයෙහි විශාල අඩුපාඩුවක් නොදකිමු..
    එලකිරිය වර්තමානයේ ඉතා පසුගාමී තත්වයක ඇති අතර, මේ තත්වයෙන් තවදුරටත් ඉදිරියට යාම එළකිරි අඩවියේ පරිහානියට හේතු වනු ඇත.​

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.
    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.
    නිර්නාමිකව අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට ව්‍යාජ ගිණුමක් පාවිච්චි කිරීම වරදක් නැත.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.​

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.
    සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.
    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, එවැනි වචන ව්‍යංගාර්ථයෙන් හෝ තරු සලකුණු සමග භාවිතය වරදක් නොවේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල සභ්‍ය හෝ අසභ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.

    විශේෂ සහ වැදගත්ම ප්‍රශ්නය

    අවශ්‍ය සම්පත් සහ බලතල ඔබට ඇතැයි උපකල්පනය කරමින්, එලකිරිය සහ එහි සාමාජිකයින්ගේ යහපත උදෙසා අනාගතයේදී ඔබ පක්ෂය බලයට පත්වූ විට ගන්නා ක්‍රියාමාර්ග (උපරිම තුනක්, එකකට එක වාක්‍ය බැගින්), ඉටු නොවන චන්ද පොරොන්දු ලෙස :P
    (ඉහත ප්‍රශ්නාවලියේදී දැක්වූ කරුණු නැවත පොරොන්දු ලෙස ඉදිරිපත්කිරිමෙන් වලකින්න)

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සියලු දේශපාලන පක්ෂ එළකිරි අපේ සහෝදරයන් විසින් නිර්මාණය කල ඒවා වන අතර
    රටේ කිසිදු දේශපාලන පක්ෂයක් අනුකරණයට අපි උත්සහ නොකරමු
    මේ නිසා තමන්ට අවැසි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන පක්ෂ නයකයන දිරිමත් කරමින්
    ඔවුන් හා එක්ව චන්ද ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියලු දේශපාලන පක්ෂ එළකිරි අපේ සහෝදරයන් විසින් නිර්මාණය කල ඒවා වන අතර
    රටේ කිසිදු දේශපාලන පක්ෂයක් අනුකරණයට අපි උත්සහ නොකරමු
    මේ නිසා තමන්ට අවැසි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන පක්ෂ නයකයන දිරිමත් කරමින්
    ඔවුන් හා එක්ව චන්ද ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

    එසේය මැතිවරණ කොමසාරිස් තුමනි .. අදහස අනුව ක්‍රියා කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වලියක් දා ගැනීම සදහා නොවේ...
    නමුත් ඔබතුමා කාල් මාක්ස් ගේ ධනවාදය -දස් කැපිටල්- සම්පූර්ණයෙන් කියවා තියේද යන්න දැන ගනු රිසියෙමි.

    කියවලා නැහැ අයියේ .....:sorry::sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    Machan api JVP nemei. Meka elakiriye yahapathata udesa karana wadak. Api rate prasna wisadanna try karanne na. Ehema karanna bane ban. Apita one elakiriyata sewaawak karanna witharai. Mama godak dewal meken igena gatta. Dan meka wala site ekak wela eka eka kaa kota ganna thanak wela. Eka nathi karanna apita utsaha kaloth bari naha. Ekai ape pakshe pradanaMa aramuna