1. H

    Monada

    Machanla me signs monada? Mewayin vehicle eke indicate karanne monada?? https://ibb.co/2g78zhB
  2. H

    FD වලට හොඳ ගණනක්

    මචංලා FD එකක් දාන්න ඕනනම් මට කියපන්. මම professional bank එකේ වැඩ කරන්නේ. සෙට් කරලා දෙන්නම්. 15% අරන් ⁣දෙන්නම් අවුරුද්දකට. 15.5%ක් වගේ අරන් දෙන්න උපරිම උත්සාහ කරන්නම්. Senior citizen නමි 16% දෙන්න පුලුවන්. විශ්වාසය ගැන කිසි දේකට බයවෙන්න එපා. පුලුවන් සප් එකක් දීපන් කොල්ලනේ
  3. H

    Radio channel

    මචංලා දවසේ පැය 24ම සිංදු ප්ලේ වෙන රේඩියෝ චැනල් තියද? ඒකේ frequency එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ
  4. H

    Phone to buy

    Machanla mta phone1k gnna ona. Danata hithan inne Samsung A50s or oppo A9. Me deken hoda mkakda? Oppo eka 8gb ram 128gb. 48 k wenawa. samsung eka 4gb 128gb. Eka 43y. Oppo eka kattiya kiyanwa repairs ehema awama awl kiyala. Help1k diyan machanla.
  5. H

    ලක්ෂ 30ට අඩුවෙන් වාහනයක්

    ලක්ෂ 30ට අඩුවෙන් වාහනයක් මචන්ලා මට වාහනයක් ගන්න ඕන වෙලා තියනවා. 30ට අඩුවෙන් බැලුවේ. 27කට වගේ තියනවා ඩයිහට්සු මීරා එක. නැත්නම් ජපන් ඇල්ටෝ එක. ජපන් ඇල්ටෝ එකට වඩා නම් හිතගියේ මීරා එකට. පාවිච්චි කරන එකෙක් කියපන්කෝ මීරා එක හොඳද කියලා. මීරා එක ජපන් නේද? සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද පාට්ස් එහෙම තියද...
  6. H

    Machanla.

    Machan used krapu samsung s8+ plus shape da 63kata with software warranty?? Ful set tiynwa. Maharagama style mobile eke baluwe. Eke phones hodaida?? Help me.
  7. H

    Phone ekak

    Machanla mata phone ekak ganna ona wela tiynwa. Mta me phone walin ekak thoraganna baruwa inne. Samsung A50, huawei p30 lite, Samsung A7 (2018). Mata mewayin ganna hoda ekak kiyapallako. Phone thunen mokak gannada kiyala hitaganna baruwa inne. Help ekak diyallako. Huawei eka 6gb. Heta mokakhari...
  8. H

    Phone help

    Machanla mage budget eka 60k. E ganata gannawanam samsung s8 ekak ganna ekada hoda natnam iphone 7 ekak ganna ekada? Iphone eka 60kta ganna puluwn brand new condition with full set. Hithaganna baruwa inne machanla.

    No contents