ලක්ෂ 30ට අඩුවෙන් වාහනයක්
මචන්ලා මට වාහනයක් ගන්න ඕන වෙලා තියනවා. 30ට අඩුවෙන් බැලුවේ. 27කට වගේ තියනවා ඩයිහට්සු මීරා එක. නැත්නම් ජපන් ඇල්ටෝ එක. ජපන් ඇල්ටෝ එකට වඩා නම් හිතගියේ මීරා එකට. පාවිච්චි කරන එකෙක් කියපන්කෝ මීරා එක හොඳද කියලා. මීරා එක ජපන් නේද? සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද පාට්ස් එහෙම තියද කියලා. 27ක් වගේ වෙනවා කිව්වා අන්රෙජිස්ටර්ඩ්. දන්න එකෙක් හෙල්ප් එකක් දියන්.