මම අවුරුදු 3ක් demo කලා. Trades දාන්න ඇති බර ගානක්. Trade 21 නම් ගොඩක් මදි. Stoploss නැතිවනම් එ trades 21 ම දැම්මේ, ආයෙත් මුල ඉදලා demo කරන්න stoploss දාලා. ඔයාට Live කරන්න ඔනෙනම් මම කියන්නම් self assessment එකක් කරගන්න. මෙකෙදි වැඩක් නැ ඔයා කොච්චර profit කලාද loss උනද කියලා.මෙන්න මේකයි target...