ctrader වල මචන් බැ ඔයාට history එකට ගිහින් එක point එකක අනිත් time frame වලට යන්න. එහෙම යනකොට ආයෙත් අන්තිම දවසට එනවා. මටනම් එක මහා කරදරයක්. MT5 හොදයි mt4 ට වඩා. history data download කර කර ඉන්න ඕනේ නැ mt4 වගේ. ඉක්මනට drilldown කරනන පුළුවන්. ඔය කිව්වට මම තවම use කරන්නෙත් MT4 තමයි :D