බ්‍රො price action කියන්නෙ market එකෙ තියෙන buy orders සහ sell orders නිසා price එකෙ සිද්ද වෙන ඉහල පහල යාම. කට්ටිය price action කියලා එක එක බයිලා කියනවා ( e.x. candle stick patterns, trends... blah blah). price action ගැන ඉගන ගන්න ඔනෙනම් මගෙ order flow article එක කියවන්න. ගොඩක් හොද අවබෝදයක්...