ඔවු බොස්. සමහර බැන්කු ඉල්ලනවා. සමහර එවා ඉල්ලන්නෙ නැ. ඔයාගෙ තියෙන bank account එකෙ සමන්‍යෙන් ලොකු ගනු දෙනු වෙනවනම් ලක්ශ දෙක තුනක් වටුනට අවුලක් නැ. Forex Trading කරන එක නිතිවිරොදි වෙන්නෙ directly කලොත්. බ්‍රොකර් කෙනෙක් හරහා කරන නිසා අවුලක් වෙන්නෙ නැ.
Skrill, neteller, bitcoins, bank wire...