1. diu

    අත් වැඩ (.)(.)

  2. diu

    වැල help

  3. diu

    භාරගන්න!!

    Udat enna oni threads mewa
  4. diu

    උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?

    යනවා නං, මායි නෝනයි ළමයයි, මගේ අම්මා තාත්තා නෝනගේ අම්මා තාත්තා සේරම යන්න ඔනි. නැත්තන් කොහෙන්ද හිතට සැනසිල්ලක් රට ගිහින් කෝටියක් හම්බකලත්. දෙමව්පියෝ 4 අමතක කරලා ගිහින් හිතින් විඳවන්නද? කොහෙම හරි දරුවව මෙහෙන් යවන්න නං තීරණය කරලා ඉවරයි...
  5. diu

    Questions දැවී තැවුනු සිත් - දමිත් අසංක

    Support ඒකක් දෙන්න පුලුවන්ද?
  6. diu

    Questions දැවී තැවුනු සිත් - දමිත් අසංක

    දමිත් අසංක ගායනය කරන දැවී තැවුනු සිත් සිංදුවේ Music and Lyrics කව්ද?
  7. diu

    google map pissu kelinawa

    ඔව්, කහ ඉරක් තියෙනවා බං. ඒ්ක හරි ගස්සන්න බැරිද?
  8. diu

    google map pissu kelinawa

    හන්දියේ ඉදන් 600m විතර දුරින් තියෙන ගෙදරට පෙන්නන්නේ ඔහොම app වලිනි cab දැම්මාම driversලා cancel කරනවා call කරේ නැත්තං
  9. diu

    Travel with wife

  10. diu

    Questions කුවේට් යන්න බැලුවෙ

    Hamme puduma santhosayak danune eka kiyewwama 😕 ------ Post added on 1624096965
  11. diu

    Questions කුවේට් යන්න බැලුවෙ

    Wistarayak danna kenek nadda
  12. diu

    Questions කුවේට් යන්න බැලුවෙ

    මචංලා දැන් මෙහෙ හෙන සුරපුරයක් වෙලා තියෙන නිසා යන්න කියලා බැලුවේ වෙන කොහෙහරි. කුවේට් වලට පොඩි අවස්තාවක් ඇවිත් තියෙනවා (Graphic Designer). මට උන්ට ගාණක් කියන්න තේරෙන්නෑ... එහෙ කොහොමද බන් පඩි නඩි තත්වෙ? ඉන්න හිටින්න කන්න බොන්න උන් දෙනවනං , මාසෙකට වියදම කීයක් වගේ වෙයිද? වෙන දැන ගන්න ඕනි දේවල්...
  13. diu

    පරණ වාහන ගනිද්දි වරදින තැන්.

    Brandnew ganna hakiyawan attema nattan, aduma koi kaalen uda waahanayakda ganna balanna oni

    No contents