Power cut schedule එක කලින් දැනගන්න විදියක් තියෙනවා ද ?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Power cut schedule එක කලින් දැනගන්න විදියක් තියෙනවා ද ?
    අද දවසේදී .... හෙට current කපන schedule එක දැනගන්න විදියක් තියෙනවා ද ?
    නැත්නම් හැමදාම උදේට නැගිටලා නේ දැනගන්න වෙන්නේ අද දවසේ current කපන වෙලාව
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Eke thiyana welawata kapanne na bn. Kiyana welawata enneth na. Ada ape hawasa 5ta current enna thibbe. 3.30ta awa.
     
    • Haha
    Reactions: Tanto

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    CEB Care app එක දාගත්තේ නැද්ද?
    IMG_20220405_183310.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පකයො කපන්නෙ ඒකට නෙමේ ඔෆිස් එකෙන් අපිට සද්දෙ දානව ඉන්ෆෝම් කරාම ඒක නෙමේ කියල ටයිම් එක
    ඊලගට ගහන්න ඕන CEB එකට මරිවෙලා යන්නම
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Install the CEB mobile app and add your account. It has an interruption calendar that shows the power cut schedule for the next few days for your account area, which I found to be accurate most of the time.
    CEB Care app එක දාගත්තේ නැද්ද?
    View attachment 166013
    CEB app eka daganin. eke pennawa
    CEB eke app eka daagena.. oyage account eka reg kara ganna

    App eka nam daa gaththe naa eeth unge web site ekata gihin balanne hamadaaama eeka nam accurate but issaraha dawas pennanne naa
    balamu appa ek daagena try karala
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    App eka nam daa gaththe naa eeth unge web site ekata gihin balanne hamadaaama eeka nam accurate but issaraha dawas pennanne naa
    balamu appa ek daagena try karala
    ඉස්සරහ දවස් ටික උන්වත් දන්නෙ නෑ. එදා වේල පිරිමහගන්න විදියක්නෙ තියෙන්නෙ. PUCSL එකෙන් කියන කියන විදියට වෙනස් වෙනවා
     
    • Love
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මෙතන තමන්ගේ account number එක දුන්නාම තමන්ගේ ස්ථානයට අදාල වෙලාව බලාගන්න පුලුවන්
    cebcare.ceb.lk/Incognito/OutageMap

    එහෙම නැත්නම් schedule එක
    cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

    ceb app/ ceb site
    gossiplankanews
    newswire
    meewa valin balanna puluwan ada dawase ne
    mata oone ada davasedi heta schedule eka balanna
    man mee dawas tike baladdi ada schedule eka vitharai tibune dan nam heta schedule ekath pennanawa
     
    • Sad
    Reactions: xVOLDYx

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,777
    2,801
    113
    meewa valin balanna puluwan ada dawase ne
    mata oone ada davasedi heta schedule eka balanna
    man mee dawas tike baladdi ada schedule eka vitharai tibune dan nam heta schedule ekath pennanawa
    heta eka danawa. godak welawata update wenne re 10 ta withara.
    btw me sathiye nam friday wenakal schedule eka eye damma. gossiplanka eke or newswire eke athi.
     
    • Love
    Reactions: Tanto