1. mmgdinuka

    නොමිලයේ VR Box එකක් දිනාගන්න එක ගැන තවම දන්නේ න&#353

    නොමිලයේ VR Box එකක් දිනාගන්න එක ගැන තවම දන්නේ නš නොමිලයේ VR Box එකක් දිනාගන්න එක ගැන තවම දන්නේ නැද්ද ඔයාලා. ඔබත් දැන්ම සහභාගි වෙන්න මේ තරගයට. https://youtu.be/T-qXmXDSbUk T-qXmXDSbUk November 10 wenida wenakan witharayi.
  2. mmgdinuka

    නව අගමැති දිවුරුම් දුන් අලුත්ම වීඩියෝව

    නව අගමැති දිවුරුම් දුන් අලුත්ම වීඩියෝව https://youtu.be/8rvWOMMYhuE https://youtu.be/8rvWOMMYhuE අපේ චැනල් එකත් Subscribe කරන්න, අලුත්ම වීඩියෝ නරඹන්න https://www.youtube.com/channel/UCdDLCku99NXUT1mKcUeYeOA?sub_confirmation=1
  3. mmgdinuka

    Sinhala font

    Hodi pothwala thiyanawa wage kada iri thiyena sinhala font ekak kiyannako danna yaluwek.
  4. mmgdinuka

    ලොකු උදව්වක්

    -------------------------------------------------------------------------------- මෙන්න මේ link එක pdf කරන විදිය දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ යාලුවනේ http://www.rivira.lk/epaper/rivirisi/2018/04/06/files/assets/basic-html/index.html#1
  5. mmgdinuka

    ඔටෝ කැඩ් ප්ලෑන්

    ඔටෝ කැඩ් ප්ලෑන් අපි ලග තියෙන ඔටෝ කැඩ් ප්ලෑන් මෙතන පල කරමු. drowings කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි.
  6. mmgdinuka

    අපි දෙනවා දවසින් දවස අලුත් අලුත් Tech Gadget ගොඩාක&

    අපි දෙනවා දවසින් දවස අලුත් අලුත් Tech Gadget ගොඩාක& ඔන්න මගේ යාලුවෝ හැම දෙනාටම සුභම සුභ පනිවිඩයක්. මේ අලුත් අවුරුද්දේ හැම දෙනාටම තෑගි දිනාගන්න අවස්ථාවක් උදාකරලා තියෙනවා. මෙතන සිදුවෙන්නේ මම ඔයාලට ගැටලුවක් ඉදිරිපත් කරනවා. අන්න ඒකට නිවැරදි පිලිතුර දෙන කෙනාට අපි දෙනවා දවසින් දවස අලුත් අලුත්...
  7. mmgdinuka

    කේන්දරේ කතාවක් ගැන

    කේන්දරේ කතාවක් ගැන යාලුවනේ, ඔයාලා කවුරුහරි දන්නවද පංචාංග ලිතේ ඒ ඒ දිනවල ලග්න ශේෂය ගණනය කරලා තියෙන්නේ කොහොමද කියලා. ගනිත ක්‍රමයක් තියෙනවනම් කියලා දෙන්නකෝ.
  8. mmgdinuka

    පොතක් ගැන

    කස්තුරිරත්න කියලා ජෝතිෂ්‍යවේදියෙක් ලියපු පොතක් තියනවා ගෝචරඵල කියලා. ඒක මිලට ගන්න තැනක් දන්නවනම් කියන්න යාලුවනේ. තියන කෙනෙක් ඉන්නවනම් අප්ලෝඩ් කරන්න.
  9. mmgdinuka

    ලොකු උදව්වක් අවශ්‍යය වෙලා තියනවා

    ලොකු උදව්වක් අවශ්‍යය වෙලා තියනවා Yaluwane crib case ayn karanna danna aya kawda meke inne. Mage crib eke chek riturn wagayak thiyanawa. Eka nisa loan ekak wath ganna widiyak ne. Danna kenek innawanam mata mekata udawwak dennako.:angry:
  10. mmgdinuka

    කේන්දර කියවීම

    දවසේ ලග්න පලාපල බලන්නේ කොහොමද යාලුවනේ ලග්නෙන් ලග්නෙට. එතකොට එකෙන් එකට වෙනස් වෙන එක කොහොමද වෙන්නේ . මොකද්ද උපන් ලග්නය ගන්නේ. කියල දෙන්නකෝ ප්ලීස් . tv එකේ යන විදියට
  11. mmgdinuka

    කේන්දරයක් හදන හැටි

    කේන්දරයක් හදන හැටි පියවරෙන් පියවර කේන්දරයක් හදන හැටි කියල දෙන්නකෝ . සුබ නෙකතක් හදන හැටිත් කියල දෙන්න. කවුද ඉන්නේ මේ ගැන හරියට කියල දෙන්න පුළුවන් :angry:
  12. mmgdinuka

    LED Programming

    Yaaluwane LED PROGRAMING DISPLAY hadanna kiyala dena hoda CLASS ekak koheda thiyenne Lankawe
  13. mmgdinuka

    මොබයිල් ෆෝන් රිපෙයර්

    මොබයිල් ෆෝන් රිපෙයර් යාලුවනේ මොබයිල් ෆෝන් රිපෙයර් කරන්න හොදම ක්ලාස් එක මොකද්ද ලංකාවේ තියෙන :angry:
  14. mmgdinuka

    බණ්ඩාරගම නිමල් ප්‍රේමතිලක ගේ මන්ත්‍ර පොත

    බණ්ඩාරගම නිමල් ප්‍රේමතිලක ගේ මන්ත්‍ර පොත බණ්ඩාරගම නිමල් ප්‍රේමතිලක ගේ මන්ත්‍ර පොත් එහෙම තියන අය ඉන්නවද . ඉන්නවනම් ඒ පොත් මෙතන දානවද
  15. mmgdinuka

    Driving |Licence

    yALUWANE Driving Licene eke udin print karala thiyana dilisena akuru print karanne kohomada
  16. mmgdinuka

    Moibile Partner New Edition With Black Theme

    Yaluwane Me thiyenne Oyalata Godak Watina Software Ekak. Me thiyenne Moibile Partner Virsion Ekema New Edition Ekak. Black Theme Ekak Ekka. Normal Calls Wagema Video Calls Gannath Puluwan. MMS Ehemath Thiyenawa. Meka Install Karala Balannako. Adupadu Thiyenawanam Kiyanna. Me...
  17. mmgdinuka

    VB Programme Help Ekak Dennako

    Machan Mama Programme Ekak Heduwa Transport Sambandayen. Mata Eke Reports Wala Podi Prashnayak Thiyanawa.Pay Sheet Hadanna Ona Monthly 20 idala 20 ta. Mama Danne Ne Eka. Final Cheque Ekak Print Karannath Ona. Mata Mekata Help Ekak Denawada. Puluwan Kenek innawanam Mama Meka Upload Karala Link...
  18. mmgdinuka

    Sinhala Horoscope Software Ekak Onida

    Machan Mata dena ganna ona deyak. mama gaththa horoscope software ekak S-tec Astro Kiyala. Mama Machine Eka format karana hema welawakama Mekata aluth Password Ekak Denna Ona Activation Key Ekakuth Ekka. Meka maha Karadarayak. Company Eken Ahuwama Kiyanawa Activation Key Denne 3 Parak...
  19. mmgdinuka

    Sinhala Horoscope Software Ekak Onida

    Machan Mata dena ganna ona deyak. mama gaththa horoscope software ekak S-tec Astro Kiyala. Mama Machine Eka format karana hema welawakama Mekata aluth Password Ekak Denna Ona Activation Key Ekakuth Ekka. Meka maha Karadarayak. Company Eken Ahuwama Kiyanawa Activation Key Denne 3 Parak...
  20. mmgdinuka

    Sinhala SMS Tone 40

    Menna Machan SMS Tone Collection Ekak Tiyanawa Aragena Balanna http://www.ziddu.com/download/6793654/SriLankanSMSTone40.com.rar.html

    No contents