කේන්දරේ කතාවක් ගැන

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    කේන්දරේ කතාවක් ගැන

    යාලුවනේ, ඔයාලා කවුරුහරි දන්නවද පංචාංග ලිතේ ඒ ඒ දිනවල ලග්න ශේෂය ගණනය කරලා තියෙන්නේ කොහොමද කියලා. ගනිත ක්‍රමයක් තියෙනවනම් කියලා දෙන්නකෝ.