රික්තයක් ඇතුලේ...
අපි ජිවත් වන්නේ පෘථිවියේ. පෘථිවිය වතා වායුගෝලයක් පවතිනවා. ඒ නිසාම යම් වස්තුවක් එකම උසක සිට නිදහසේ මුදාහරිමකට ලක් කලොත් එක් එක් වස්තුව පොලව මත පතිත වීමට ගතවන කාලය වෙනස් වනවා. මේ තත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අවට පරිසරයේ වායුව මගින් එක් එක් වස්තුව මත ඇති කරවන වායු ප්‍රතිරෝධක...