1. a.udayanga

    Honda Hornet 250 original Colours

    Hornet වල original colours තියන මේ පින්තුරෙ, ඉතුරු සෙට් එක තියන කෙනෙක් මෙතන post කරන්න හරි තියන website එකක link එකක් දෙන්න පුලුවන්ද ?
  2. a.udayanga

    ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන

    ෆොරෙක්ස් වලට හොද VPS එකක් ඕන ෆොරෙක්ස් EA එකක් run කරන්න හොද, කට්ටිය use කරල තියන VPS providersල කවුද ඉන්නෙ ? VPS එකේ ලොකු දේවල් මුකුත් රන් කරන්න ඕන නෑ. MT4 එක විතරක් රන් උනාම ඇති.
  3. a.udayanga

    Honda CM250

    Honda CM250 ගැන දන්නා අය විස්තර ටිකක් කියනවද ? මං 1ක් ගන්න හිතන් ඉන්නේ. Bike 1ක අලුතෙන් ගන්න තියනවද ? මේවල ලංකාගේ market price 1ක කීයද ? එ කිව්වේ ලංකාවේ පැදපු නැති 1ක්. මෙවලත් Hornet , Jade වගේ chassis numbers තියනවද ? මිට අමතරව දැන් ගැන ඕන තව දේවල් තියනවද ...
  4. a.udayanga

    Engine Capacity in Sri Lanka

    යාළුවනේ ලංකාවෙ motor bike legally register කරන්න දෙන උපරිම engine capacity 1ක කීයද ? මං දන්න තරමින් 250cc නෙ.දැන් එ ගානට වඩා කරල තියනවද ?
  5. a.udayanga

    iPhone

    යාළුවනේ මට පොඩි උදව්වක් ඕන. මට at&t locked iphone 1ක් ගෙන්න ගන්න ඕන America වලින්. America එක්ක contact තියන කවිරුත් or දැනට America වල පදින්චි වෙලා ඉන්න කවුරුත් මෙතන ඉන්නවනන් කියන්න. ලොකු උදව්වක්....
  6. a.udayanga

    Honda Hornet 250cc

    යාළුවනේ මට පොඩි උදව්වක් ඕන. Honda Hornet 250cc 1k ගන්න මගේ idea 1k තියනව. Chassis 130 තමයි ගන්න කියල හිතුවෙ. ගන්නවනන් ගන්න හොද Used 1k ද ? Unregistered 1k ද ? Used ගන්න 1ke & Unregistered ගන්න 1ke මට තියන වාසි , අවාසි මොනාද ?

    No contents