Honda CM250

a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    Honda CM250 ගැන දන්නා අය විස්තර ටිකක් කියනවද ? මං 1ක් ගන්න හිතන් ඉන්නේ.
    Bike 1ක අලුතෙන් ගන්න තියනවද ? මේවල ලංකාගේ market price 1ක කීයද ? එ කිව්වේ ලංකාවේ පැදපු නැති 1ක්. මෙවලත් Hornet , Jade වගේ chassis numbers තියනවද ? මිට අමතරව දැන් ගැන ඕන තව දේවල් තියනවද ?


    http://www.google.lk/imgres?hl=en&s...=199&start=0&ndsp=24&ved=1t:429,r:5,s:0,i:100
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    unregistered gennanam machan 2 pani.ow hoda badu ne.habai look eka hari na bn. Suzuki Volty 250 yak ganinko.pata.niyama classic look ekak thiyenawa.e wagema thama niyamata yanawa.unrgisted 210000 kata withara ganna puluwan.poddak balahan.
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    DSC00354.JPG


    BUMP
     

    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    unregistered gennanam machan 2 pani.ow hoda badu ne.habai look eka hari na bn. Suzuki Volty 250 yak ganinko.pata.niyama classic look ekak thiyenawa.e wagema thama niyamata yanawa.unrgisted 210000 kata withara ganna puluwan.poddak balahan.

    Volty , jade , hornet අපේ පැත්තේ වැහි වැහැල බං. එකයි මෙකක් බස්සන්න බැලුවේ. unregistered 260000-275000ක් වෙනවා තමා. එත් මං මේ look 1කට ආසයි බං. මේ bike වල උබල දන්නා අව්ල් මුකුත් තියනවා නං කියන්න.