මුරපදයන් දැමීම සම්බන්දව අපේ මහගෙදර පැහැදිලි එකඟතාවක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇති කියා සිතනවා.. මුරපද දමන,නොදමන එකෙන් කිසිවෙකුගේ පෞද්ගලික ගුණාංගයක් පිලිඹිඹු කරන්නේ නැති බව ඔබ තේරුම් ගත යුතුයි.. අපගේ පවුලේ සමහර සහෝදර සහෝදරියන්,ඉමහත් දුශ්කරතා මැද, කාලය, ශ්‍රමය හා අනෙකුත් සම්පත් කැප කරමින් දුර්ලභ ගීත...