1. Shan-Kelaniya

    URGENT VACANCY - KADAWATHA

  2. Shan-Kelaniya

    හොඳ Dash Cam එකක්

    යාළුවනේ, HONDA CIVIC 2019 Car එකට ගැළපෙන හොඳ Dash Cam එකක් ගන්න උදවු කරන්න පුළුවන්ද? ඇත්තටම මම dash cameras ගැන වැඩිය දන්නේ නැහැ. හොඳ brands / models මොනවද? ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන්? මිළ ගණන් කොහොමද?
  3. Shan-Kelaniya

    TOYOTA AXIO G Grade, WXB සහ NKE අතර වෙනස්කම් මොනවද?

    TOYOTA AXIO G Grade (Face-lift), WXB සහ NKE අතර වෙනස්කම් මොනවද? දන්නා අය පැහැදිලි කරන්න.
  4. Shan-Kelaniya

    ලක්ෂ 55ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක්...

    යාළුවනේ, ලක්ෂ 55 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම පෙට්‍රල් කාර් එක මොකද්ද? (නිතර පාවිච්චි නොවෙන නිසා hybrid හරි යන්නේ නෑ.)
  5. Shan-Kelaniya

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක්

    Leasing එක ගෙවාගෙන යන්න කාර් එකක් යාළුවනේ ඔයාලගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තුවෙන් මේ පොස්ට් එක දාන්නේ. මට කාර් එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් පරණ credit card කේස් දෙකකට මගේ නම CRIB report වෙලා තියෙන්නේ. (නමුත් මම දැනට ගෙවා ගෙන යනවා.) ඒ නිසා lease කරලා මට දැනට වාහනයක් ගන්න බැහැ. Leasing...
  6. Shan-Kelaniya

    HONDA CIVIC ES8 ගැන ගුණ දොස් දන්න අය කියන්න

    HONDA CIVIC ES8 ගැන ගුණ දොස් දන්න අය කියන්න මේ car එක ගන්න අදහසක් තියෙනවා. මේක ගැන ගුණ දොස් දන්න අය කියන්න. HONDA CIVIC ES8 EFI
  7. Shan-Kelaniya

    මේ car එක ගැන දන්න යාළුවො ඉන්නවා නම් කියන්න. HONDA CIVIC E

    මේ car එක ගැන දන්න යාළුවො ඉන්නවා නම් කියන්න. HONDA CIVIC E මේ car එක ගන්න අදහසක් තියෙනවා. මේක ගැන ගුණ දොස් දන්න අය කියන්න. HONDA CIVIC ES8 EFI
  8. Shan-Kelaniya

    Credit Card payments ගෙවන්න බැරි වුණොත් ?

    Credit Card payments ගෙවන්න බැරි වුණොත් ? මාස කිහිපයකින් Credit card payments ගෙවන්න බැරි වුණු නිසා කොළඹ මූල්‍ය සමථ මණ්ඩලයට එන්න කියලා මට දැනුම් දීල තියෙනවා. මේ ස්ථානයට ගියපු කවුරු හරි ඉන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න ලොකු උදව්වක්. (රැකියා විරහිත වීම සහ වෙනත් බොහෝ ප්‍රශ්න නිසා ගෙවන්න බැරි වුණේ.)
  9. Shan-Kelaniya

    SAMSUNG GALAXY J8 64GB BRAND NEW | 0758386755

    SAMSUNG GALAXY J8 64GB BRAND NEW | 0758386755 ගිෆ්ට් එකක් විදියට ලැබුණු අළුත්ම phone එකක්, බොක්ස් එක open කළා විතරයි. පාවිච්චි කරලම නෑ. 100% Brand New (Never Used) Original Full Set With Same IMEI Box 6.0" Super AMOLED Full HD Display 64GB Storage | 4GB RAM 1.6GHz Octa-Core Processor...
  10. Shan-Kelaniya

    SAMSUNG GALAXY J8 64GB BRAND NEW | 0758386755

    SAMSUNG GALAXY J8 64GB BRAND NEW | 0758386755 ගිෆ්ට් එකක් විදියට ලැබුණු අළුත්ම phone එකක්, බොක්ස් එක open කළා විතරයි. පාවිච්චි කරලම නෑ. 100% Brand New (Never Used) Original Full Set With Same IMEI Box 6.0" Super AMOLED Full HD Display 64GB Storage | 4GB RAM 1.6GHz Octa-Core Processor...
  11. Shan-Kelaniya

    Silver Arowana පැටවුන් අඩුවට ගන්න ඉන්නේ කොහෙද?

    Silver Arowana පැටවුන් අඩුවට ගන්න ඉන්නේ කොහෙද? Silver Arowana පැටවුන් අඩුවට ගන්න ඉන්නේ කොහෙද?
  12. Shan-Kelaniya

    Stingray J-Style 2015 එකේ පිටිපස්සේ ලයිට් එකක් ඕනේ.

    Stingray J-Style 2015 එකේ පිටිපස්සේ ලයිට් එකක් ඕනේ. යාළුවනේ, SUZUKI Stingray J-Style 2015 එකේ පිටිපස්සේ ලයිට් එකක් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? කීයක් විතර වෙනවද? ඔයාලා කාගේ හරි ළඟ ගන්න තියෙනවා නම්, මට PM කරන්න.
  13. Shan-Kelaniya

    හොඳම කොරියානු භාෂා ගුරුවරයා කවුද?

    හොඳම කොරියානු භාෂා ගුරුවරයා කවුද? මාතර දිස්ත්‍රික්කයේ හොඳම කොරියානු භාෂා ගුරුවරයා කවුද?
  14. Shan-Kelaniya

    හොඳම කොරියානු භාෂා ගුරුවරයා

    හොඳම කොරියානු භාෂා ගුරුවරයා මාතර දිස්ත්‍රික්කයේ හොඳම කොරියානු භාෂා ගුරුවරයා කවුද?
  15. Shan-Kelaniya

    AutoCAD සොෆ්ට්වෙයාර් එක හොයා ගන්න උදව් කරන්න.

    AutoCAD සොෆ්ට්වෙයාර් එක හොයා ගන්න උදව් කරන්න. යාළුවනේ, මට AutoCAD සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ වෙලා තියෙනවා. ඒත්, ලොකුම ප්‍රශ්නය හරියටම හරි යන Crack එකක් සොයා ගන්න එක. Crack එකක් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් ෂුවර් ලින්ක් එකක් තියෙනවා නම් දාන්න. (AutoCAD 2007-2016 ඕනෙම Crack එකක්) ඊට...
  16. Shan-Kelaniya

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක කුසලතාවය චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය."කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය. "යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති...
  17. Shan-Kelaniya

    Bank OD එකක් ගන්නේ කොහොමද?

    Bank OD එකක් ගන්නේ කොහොමද? ලක්ෂ 5ක වගේ බෑන්ක් OD එකක් ගන්නේ කොහොමද? (Company Current Account) කවදාවත් OD අරගෙන නෑ. කොහොමද සීන් එක වෙන්නේ කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
  18. Shan-Kelaniya

    "අඩු කුලේ පර හැත්ත"

    "අඩු කුලේ පර හැත්ත" "අඩු කුලේ පර හැත්ත" මේ කතාව කොහෙන් පටන් ගත්තු එකක් ද බන්? FB එකෙයි ගොසිප් සයිට් වලයි හැම තැනම එක එකා දාල තියෙනවා. කවුරු හරි ප්‍රසිද්ද එකෙක් කියපු කතාවක්ද මේ? දන්නේ නැති නිසා අහන්නේ.
  19. Shan-Kelaniya

    ෆෝන් රෙපෙයාර් කෝස් එකක් කරන්න හොඳම තැන...

    ෆෝන් රෙපෙයාර් කෝස් එකක් කරන්න හොඳම තැන... යාළුවනේ, ෆෝන් රෙපෙයාර් කෝස් එකක් කරන්න හොඳ තැනක් කියන්න. කිරිබත්ගොඩ, කැලණිය අවට නම් වඩාත් හොඳයි. ලොකු උදව්වක්...
  20. Shan-Kelaniya

    S8 ඇවිල්ලා...

    මේකත් පුපුරණ එකක් ද දන්නේ නෑ...

    No contents