Credit Card payments ගෙවන්න බැරි වුණොත් ?
මාස කිහිපයකින් Credit card payments ගෙවන්න බැරි වුණු නිසා කොළඹ මූල්‍ය සමථ මණ්ඩලයට එන්න කියලා මට දැනුම් දීල තියෙනවා.
මේ ස්ථානයට ගියපු කවුරු හරි ඉන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න ලොකු උදව්වක්.
(රැකියා විරහිත වීම සහ වෙනත් බොහෝ ප්‍රශ්න නිසා ගෙවන්න බැරි වුණේ.)

Oya mona mandale giyath ahanne maaseta gewanna puluwan gaana kiyada ? kochchara kaalekinda ochcharai