1. Chuti_Mahaththaya

    Skrill Scam

    මාර සීන් එකනේ උනේ . Skrill එකට සල්ලි දාගන්න එකෙක් ට සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරලා දැන් උ ආගිය අතක් නැහැ. ට්‍රාන්ස්ෆර් කරපු Slip එක තියෙනවා. මේකට මොනවහරි Legal Action එකක් ගන්න පුලුවන්ද Name : J H S K Shanaka Account Number : 8970037678 P.S : පැමිණිල්ලක් දැම්ම Police ගිහින්, Cyber Crime Unit එකට
  2. Chuti_Mahaththaya

    Skrill Money Transfer

    Skrill එකෙන් India වලට payment එකක් කරගන්න ඕනේ මචන්ලා. ඒකට Card එකෙන් සල්ලි add කරන්න බැහැනේ. Bank එකෙන් Reject වෙනවා
  3. Chuti_Mahaththaya

    kanduratawristbands බලු වැඩ

    මචන් මන් පොඩියට writband විකුණන Business එකක් පටන් ගත්තා. ටිකක් ගාන අඩුවට දෙනවා. පටන් අරන් වැඩි කාලයක් නැහැ. හුගක් business සෙට් උනා.ටික දවසක ඉදන් fake orders ගොඩක් එන්න ගත්තා, තව call කරලත් මේක නවත්තන්න කියල කිව්වා නැත්තම් කරදර වෙයි කියල. දිගටම business එක කරගෙන ගියා. Business එකට site එකක්...
  4. Chuti_Mahaththaya

    Fresh මල් ගන්න තැනක්

    අඩුවට Fresh මල් ගෙන්න ගන්න තැනක් කව්රුහරි දන්නවද ? මන් අහල තියෙනවා නුවරඑළිය පැත්තෙන් ගෙන්න ගන්න පුළුවන් කියල අඩුවට
  5. Chuti_Mahaththaya

    අලුත් update එක

    Elakiri අලුත් update එකට පස්සේ අම්බානට Fake profile හැදිලා කියල උබලට හිතෙන්නේ නැද්ද ? Fake වලින් ඇවිල්ල Thread වල නිකන් මඩ ගහන seen වැඩි වෙලා නේද ?
  6. Chuti_Mahaththaya

    AC Help

    AC එකක් ගන්න බැලුවේ කාමරේට 18000BTU එකක් ඕනේ Midea Brand එක හොදයි ද ? අඩුවට ගන්න තැනක් දන්නවද ? offer එකක් යනවා මේ දවස් වල https://www.wasi.lk/shop/midea-18000btu-split-wall-mounted-inverter-air-conditioner-r32/ telesoniclanka මේකේ Agent කෙනෙක් උන්ගෙන් හයි කරනවානම් 130ක් වෙනවා
  7. Chuti_Mahaththaya

    VAT 69

    යාලුවෙක් ගේ වෙඩිමකට VAT 69 බෝතල් 15 විතර ගන්න ඕනේ.බඩු ලග තියන අය කව්ද ඉන්නේ ?
  8. Chuti_Mahaththaya

    IELTS Help

    IELTS වල Paper based එකද Computer Based එකද හොද
  9. Chuti_Mahaththaya

    IELTS උදව්වක්

    මචන්ලා මන් ළගදි IELTS කරන්න ඉන්නේ. 1) Colombo British Council කරන එක අමාරුද ? උන් පුළුවන් තරම් කට්ටියව fail කරන්න බලානවද ? 2) කුරුණෑගල, නුවර තියෙනවා IELTS කරන්න පුළුවන් Centers ඒවගෙන් කරන එකෙන් අපිට වාසියක් තියෙනවද ? 3) තව උබල මේක ගැන දන්න ඒවා තියෙනවනම් කොටගෙන පලයන් - Thank You
  10. Chuti_Mahaththaya

    70% චන්දෙ දාල කියන්නෙ Aththada

    Maco kiyanawa 70% chande daala kiyala Eth 4 wenakan 55% wage ne daala thibune
  11. Chuti_Mahaththaya

    අඩුවට දවසක් ඉදලා එන්න හොද හොටෙල් එකක්

    Rs 5000 වගේ දවසක් ඉදලා එන්න පුළුවන් හොද හොටෙල් එකක් Recommend කරනවද ? මේ දවස් වල Offers තියෙනවා එත් Weekends වලට නැනේ ගොඩක් ඒවා
  12. Chuti_Mahaththaya

    ගම්මිරිස් විකුනන්න

    ගම්මිරිස් විකුනන්න මචන්ලා ගෙදර මේ දවස් වල ගම්මිරිස් කඩල 1300kg විතර තියෙනවා. විකුනන්න පුළුවන් තැනක් ගැන දන්නවද ?
  13. Chuti_Mahaththaya

    Rep පවර් 30 වෙලා ෆෙන්ස්

    Rep පවර් 30 වෙලා ෆෙන්ස් Rep පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 30 වෙලා ෆෙන්ස්...............:love::love::love: අද ඉදන් 30 ගානේ තමා හැමෝටම:yes::yes::yes:
  14. Chuti_Mahaththaya

    SLT Free Data ගන්නේ කොහොමද

    SLT Free Data ගන්නේ කොහොමද :(SLT එකෙන් data purchase කරනකොට One to One Free Data අපිට හැමබවෙන එක තාම තියෙනවද ? එක https://internetvas.slt.lk/extra-gb ලින්ක් එකෙන් ගිහින් කලාම හම්බ වෙනවද? ternetvas.slt.lk/extra-gb ලින්ක් එකෙන් ගිහින් කලාම හම්බ වෙනවද? :(
  15. Chuti_Mahaththaya

    කොරෝනා වෛරස් Conspiracy theories

    කොරෝනා වෛරස් Conspiracy theories :no::no: නාට්‍යය හොඳින් රග පෑ චීනය .... දර්ශනය 1: * තිරය ​​විවෘත වේ: චීනය රෝගාතුර වෙයි, "අර්බුදයකට" ඇතුළු වෙයි.. චීනයේ වෙළඳාම අඩාල වෙයි. තිරය ​​වැසෙයි. * දර්ශනය II. * තිරය ​​විවෘත වේ: චීන මුදල් අවප්‍රමාණය වී ඇත. ඔවුන් කිසිවක් කරන්නේ නැත. තිරය ​​වැසෙයි. *...
  16. Chuti_Mahaththaya

    ESOFT Business Management Past Papers

    මචන් කව්රුහරි ලග ESOFT Business Management Past Papers තියෙනවද ?
  17. Chuti_Mahaththaya

    Rep Power 20+ [ Thank You ]

    Rep Power 20+ [ Thank You ] ස්තුතියි එළකිරියේ හැමෝටම. අද ඉදන් කට්ටියටම 20+ ගානේ දෙනවා:love::love::love::love:
  18. Chuti_Mahaththaya

    අන්වීක්ශයකින් බැලූ ව්ට ඇතැම් දේවල් පෙනෙන

    අන්වීක්ශයකින් බැලූ ව්ට ඇතැම් දේවල් පෙනෙන
  19. Chuti_Mahaththaya

    ID Help

    මචන්ලා මගේ ID එකයි Driving Licence එකයි නැති වෙලා.:(:(:( ID එක හදන්න ඕනේ documents ටික නම් ගත්තා. Election එක ලග නිසා එක දවසෙන් හදාගන්න බැලුවේ.ID එක ගන්න උදෙන්ම යන එකද හොද නැත්තම් ටිකක් දවල් වෙලා යන එකද ?:rolleyes::rolleyes: දන්න කව්රුහරි ඉන්නවනම් පොඩි help එකක් දීපන්කො Thanks In Adavance
  20. Chuti_Mahaththaya

    Animation profile pic

    එකක් දාගන්නෙ කොහොමද?:confused::confused::confused:elakiri account එකට දාන්න හදන හැම වෙලේම Upload fail වෙනවා :angry::angry::angry:

    No contents