kanduratawristbands බලු වැඩ

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මචන් මන් පොඩියට writband විකුණන Business එකක් පටන් ගත්තා. ටිකක් ගාන අඩුවට දෙනවා. පටන් අරන් වැඩි කාලයක් නැහැ. හුගක් business සෙට් උනා.ටික දවසක ඉදන් fake orders ගොඩක් එන්න ගත්තා, තව call කරලත් මේක නවත්තන්න කියල කිව්වා නැත්තම් කරදර වෙයි කියල. දිගටම business එක කරගෙන ගියා. Business එකට site එකක් හදන්න කියල යාලුවෙක්ට බාර දුන්නා.අද මන් Domain එක purchase කරන්න යනකොට මුන් ඒක අරන්

    http://rainbowwristbands.lk/
    https://kanduratawristbands.lk/

    මේකට මොකක්ද බන් කරන්න ඕනේ දැන්. Legally මොනවත් කරන්න බැහැ නේද ?

    FB එකේ අදුරන උන්ගේ page වලවත් දාල මේ වැඩේ කියන්න ඕනේ
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Good luck brother 👊👍. Owata salenna epa.
    Thanks Bro
    uba oya namata company reg karala tianwa nan NIC ekata call ekk dila poddk katha karala balpn.
    mnawahri karaganna puluwn wei. sure na itn.
    Ehema baluwnam hari neda.උන්ට call එකක් දීල බැලුවනම් හරි නේද Thanks Machan
     
    • Like
    Reactions: Kodiya97

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මචන් මන් පොඩියට writband විකුණන Business එකක් පටන් ගත්තා. ටිකක් ගාන අඩුවට දෙනවා. පටන් අරන් වැඩි කාලයක් නැහැ. හුගක් business සෙට් උනා.ටික දවසක ඉදන් fake orders ගොඩක් එන්න ගත්තා, තව call කරලත් මේක නවත්තන්න කියල කිව්වා නැත්තම් කරදර වෙයි කියල. දිගටම business එක කරගෙන ගියා. Business එකට site එකක් හදන්න කියල යාලුවෙක්ට බාර දුන්නා.අද මන් Domain එක purchase කරන්න යනකොට මුන් ඒක අරන්

    http://rainbowwristbands.lk/
    https://kanduratawristbands.lk/

    මේකට මොකක්ද බන් කරන්න ඕනේ දැන්. Legally මොනවත් කරන්න බැහැ නේද ?

    FB එකේ අදුරන උන්ගේ page වලවත් දාල මේ වැඩේ කියන්න ඕනේ
    Mu :cool:
    Video eke description eka balanna
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    yep company regnam domain ganna puluwan weyi.

    oya against daana kada ena parakkuwata anith paththata wahenawa bn. hemin hemin develop karan yamu good Luck
    Ehemada machan try ekak deela balamu
    Thanks Machan
    Thanks Machan
    BUMPER

    gema atharainna epa kollo
    Thanks Machan
    Mu :cool:
    Video eke description eka balanna

    Thanks Machan. Math hoya hoya hitiye dial eka kawda kiyala
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,732
    113
    tracing Geo-location.. ... ...
    kaduratawristband kiyanne ara kotipathiya neda? kotipathiyek welath competition ekata bayaida?

    uba business eka register karala nam domain eka ganna try ekak dipan machan. Nathnam nama wenas karala karapan. Thawa ekekwa kapala goda yanna hithana un wadi dura yanne na kohomath. Uba ube gamana palayan moka nathara karanna haduwath. Jayawewa