70% චන්දෙ දාල කියන්නෙ Aththada

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Hambantota – 76%
    Batticaloa – 76%
    Nuwara Eliya –75%
    Monaragala – 75%
    Badulla 74%
    Vanni – 73%
    Trincomalee – 73%
    Digamadulla – 73%
    Matale – 72%
    Polonnaruwa – 72%
    Kandy – 72%
    Ratnapura – 71%
    Anuradhapura – 70%
    Kegalle – 70%
    Colombo – 70%
    Kalutara – 70%
    Galle – 70%
    Matara – 71%
    Gampaha – 68%
    Kurunegala – 65%
    Jaffna – 67%
    Puttalam – 64%

    http://adaderana.lk/news/66130/general-election-2020-final-voter-turnout
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොරෝන තියෙද්දි 70% ක් දාල කියන්නෙ ලොකු දෙයක්. මම හිතුවෙ 55% ක් 60% ක් වගේ වැටෙයි කියල
     
    • Like
    Reactions: D_Mad and asylum

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ara pathum kerner ta denna thibbane

    ඌත් අර හොර නාගා වගේ උනොත් එහෙම :P කොහොමත් ඇත්ත ප්‍රතිරුපේ එයි එලියට ටික දවසකින්... හොද උනොත් පළාත් සභා හරි දෙනවා :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    ඌත් අර හොර නාගා වගේ උනොත් එහෙම :P කොහොමත් ඇත්ත ප්‍රතිරුපේ එයි එලියට ටික දවසකින්... හොද උනොත් පළාත් සභා හරි දෙනවා :baffled:

    මොකද්ද බන් ඒ සීන් එක ??
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඌත් අර හොර නාගා වගේ උනොත් එහෙම :P කොහොමත් ඇත්ත ප්‍රතිරුපේ එයි එලියට ටික දවසකින්... හොද උනොත් පළාත් සභා හරි දෙනවා :baffled:
    නොදි කොමද ප්‍රතිරූප බලන්නේ , දැන් උබල ඔය දැකල දැකල දෙන උන් හැමපාරම ඇවිල්ල හොරාකන්නේ පෙනි පෙනී එත් උබල දෙනවනේ . ඕවා වැල් බයිලා දෙන්න බැ කියන්නේ නැතුව .
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අපි චන්ද දාපු පෙට්ටි ටික ඇර වෙනත් පෙට්ටි සෙට් එකක් ඇති බන් 70% ගානේ පුරවලා. ඕව වල අපේ නම් නෑ නේ.
    හෙට නේ ගණන් කරන්නේ . :lol:
    ඔයිට වඩා වගකීමෙන් වචන ප්‍රකාශ කරපන්.
     
    • Like
    Reactions: dilann and lodbrok

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නොදි කොමද ප්‍රතිරූප බලන්නේ , දැන් උබල ඔය දැකල දැකල දෙන උන් හැමපාරම ඇවිල්ල හොරාකන්නේ පෙනි පෙනී එත් උබල දෙනවනේ . ඕවා වැල් බයිලා දෙන්න බැ කියන්නේ නැතුව .

    Naga ta Vote dilada u 3% ekka set une 😂 kohomath Aththa Manussaya eliyata enne tika dawasakin...
    Kohomada muth UNP / Pohottu / 3% / SJB ekka set Unoth :baffled::baffled:

    මොකද්ද බන් ඒ සීන් එක ??

    Nagananda NPP ekka Set une bn.... Eka Kiuwe...
    Uth Awe Vikalpe Kiya Kiya neeh
     
    • Like
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    Nagananda NPP ekka Set une bn.... Eka Kiuwe...
    Uth Awe Vikalpe Kiya Kiya neeh

    අඩෝ මම ඒක දැක්කේ නෑ නේ..
    මාත් දැම්මේ Kenerට තමයි.. කොහොමත් ඉතින් ඇතුලට ගිහින් තනියම ඉන්න වෙන්නේ නෑ .. කාට හරි ටිකක plug වෙන්න වෙනවා බන්. ඌ උගේ ප්‍රතිපත්ති තියාගෙන හිටියොත් හරි.