මම කරා නම් වෙනම ටේබල් එකක් තියාගන්නවා මේ ඩේටා වලට, ඊට පස්සේ ආදාල ටේබල් වලට ට්‍රිගර්ස් දාලා ඒ ඒ ටේබල් එක වෙනස් වෙද්දි මේ ඩේටා වෙනස් කරනවා.
උදා ජොබ්ස් ටේබල් එකට අලුතෙන් රෝව් එකක් ඇඩ් උනාම අර ටේබල් එකේ ඊට අදාල වැලිව් එකට එකක් එකතු කරන්න පුළුවන්.
ඊට පස්සේ ඒක මොඩල් එකකට මැප් කරලා අරන් වීව් එකට පාස්...