නොදන්න ගුවන් යානා එනවා දැන්

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    දැන් දැක්කේ. ඉන්දියාවේ හමුදා කදවුරැ වලටත් ගියපු එකක් දැන් බානව ලංකාවට.
    Screenshot_20220401-212336_Chrome.jpg

    Screenshot_20220401-212351_Chrome.jpg

    Screenshot_20220401-212947_Gallery.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,631
    113
    තක්කඩි රාජපක්ක ගේ ජාතික ආරක්ශාව ලෙප්ට්
     
    • Like
    Reactions: zid2021

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔව් යකෝ . මේක ඉන්දියන් කාරයෝ යටත් කර ගත්තත් කමක් නෑ දැන්
     
    • Dislike
    Reactions: Tz4400

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මුන්ට යන්න දෙන්න නරකයි.
    ඔව්

    ටික දවසක් වෙන රටක වහන් වෙලා ඉදලා මෙහේ සමතයක් උනාමඑයි ගෙරි හැත්ත ආයෙම රීරිමාංසේ උරා බොන්න
    ------ Post added on Apr 1, 2022 at 8:12 PM
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මචං අග්‍රා වල එයාප‍ොර්ට් එක ඉන්දියන් හමුදාවට අයිති එකක් ඒ උනාට සිවිල් ගමන් සිද්ධ වෙනවා, ඉනිදියාවේ ඒක විතරක් නෙමේ පූනේ එයාපෝර්ට් එකත් ඒ වගේ තව ඒවා තියෙනවා, ඒ හින්දා දාද්දි හොයලා දාන්න. මේ පොඩි වැරදි තොරතුරක් උනත් අනිත් පැත්ත කැරකෙන්න පුළුවන්.
    Tail number එක ගූගල් කරා නම් අයිත් සමාගම බලාගන්නත් පුළුවන්
     
    ඉන්දියාව ඇතුලේ රවුම් ගහපු එකක් එකපාරට අපේ රටට මේ වෙලාවෙ එනකොට සැකයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඔව් යකෝ . මේක ඉන්දියන් කාරයෝ යටත් කර ගත්තත් කමක් නෑ දැන්
    Kohomada demallu apiwa samula gathana kara kiya kiya sinhalunta topiya denakota. Hondai da etakota umbata?
     
    • Dislike
    Reactions: nikdw