:shocked:
ලංකාවේ වලංගු සාමාන්‍ය නීතිය බල නොපැවැත්වෙන ලෙස වාර්ෂිකව පැවැත්වෙන සංදර්ශන මේලාවක් වෙනුවෙන් හික්කඩුවේ කලාපයක් වෙන් කිරීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම සංදර්ශනය "Hikka-2009" යනුවෙන් නම් කර ඇති අතර, මෙහිදී තමන්ට රිසිසේ විනෝදවීමේ අවකාශ සලසා ඇත. ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ එක්...